පද පේලි .....

Status
Not open for further replies.
කුසුමලතා
කුසුමලතා කුසුමලතා
නුඹ නාඩන් කුසුමලතා
කඩා හැළෙන කඳුළැලි වරුසාවේ
නාඩන් කුසුමලතා

වාසනාට මක්කැයි වෙන්නේ:baffled::baffled:

සමකෝනී ත්‍රිකෝනයකි
ඔබත්:P
මමත්:P
ඇයත් :P
සිටින
:baffled::oo::lol::eek::eek:
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නෑසෙන අහසට
    කී කවි දහසම
    පොළවට රෑරා එක වැස්සේ....
    ඒ කවි මල් හී...
    නෙත් අධ පොලවේ
    සුවදිනි සිත සනහා ගත්තේ....
    නුඹ විතරයි හදුනා ගත්තේ.....
    :(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සකල සිරින් සපිරුණු සුපතල ලංකාවේ
    කසල ගොඩක් දේශපාලනේ ඇන්නෑවේ
    . . .
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පෙම් කවක් ලියනවා මම ආයේ
    මල් ගහක් ගහක් ගානේ
    ඔබ ටිකක් නතරවී බැලුවෝතින්
    හමුවේවි හිත මාගේ
    හමුවේවි හිත මාගේ

    අතු අගට මල් පළන්දා
    මග බලනවදෝ මංදා
    බිඟු මාවතේ සුවඳක්වෙලා
    ඔබ ඈත එන හින්දා
    ඔබ ඈත එන හින්දා

    බඹරුන් කැකුලින් විමසූ
    රහසකි කිසිවෙකු නොඇසූ
    මා කවක් ලියා නැත නමකි ලියූ
    ඒ ඔබෙ නම මා සැනසූ
    ඒ ඔබෙ නම මා සැනසූ
    . . .
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පිනවන්ට සවන් ඇසුවන්ගෙ සොඳින්
    සංගීත සිංහල දීපේ
    මා වාගෙ උගත් පෙර කාලෙ අයෙක් නැත
    ඊට දුර්ජනා කෝපෙ
    මහ මෝඩ කමක් තව ඇද්ද රටේ
    මා එක්ක අනේ ඇයි කෝපේ
    ඇන්නෑ ඊර්ශ්‍යා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සැඩ සුළඟේ ..මුල් ඉදීරි යන ගස මුදුනේ
    නූපන් දවසේ. රන් කිරි කඳූලේ
    සිහින දකීවී.. මොණර කිරිල්ලී
    ...
     

    nwnbs

    Member
    හැමදාමත් යාලුවේ
    මම ඉන්නෙමි පාලුවේ
    මගේ පාලු පැලට එන්න
    කවුරුත් නෑ යාලුවේ
    හැමදාමත් යාළුවේ
    මම ඉන්නෙමි පාළුවේ
    මගේ යාළුවන්ට එන්න
    පැලකුත් නෑ යාළුවේ:(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සෙනෙහසේ සොදුරු පද අමුණා
    හදගැහෙන රිද්මයට ගලපා
    හෙමි හෙමින් සවනතට කොදුරා
    රහසින් කීවා....

    නෙතු නොනිදන මොහොතක විමසමී
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේ ලොව යම් කිසිවකු..
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය..
    හීන් හඩින් මට කියාවි

    මා මල පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    නන්නාඳූනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    අඩ සඳ බැසගෙන යන සඳ
    සීතල අදුරු රැයක
    රෑහි හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි. . .
     
    • Like
    Reactions: ashenrandika

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සද එළිය ඝන අඳුරට තියුණු දෙනෙත් දල්වා
    කවුරුන්හෝ එනතුරු නුබ රහසින් පෙම් පුරනවාද?
    මෝනාලීසා..
    මෝනාලීසා..
    මෝනාලීසා..
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
    මා සිටියා නම්.....
    සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....

    සහසක් දොම්නස් දුක්ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ.....
    සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්, නිවී නිවී යන අරුමය කිමදෝ.....

    දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
    මා සිටියා නම්.....
    සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....

    ජීවමානවම හිමි දැකගන්නට මා නෙත කළ පින් මඳ බව වැටහෙයි......
    එහෙයින් හිමි අනුරුව අබියස සිට, බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට......

    දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
    මා සිටියා නම්.....
    සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා......




    ඇත්තටම ඒ කාලෙ හිටියනං...:(:(:(:(
     
    • Like
    Reactions: cmanimations

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    ඇත්තටම ඒ කාලෙ හිටියනං...:(:(:(:(
    ඒකා ලෙ ඉන්නැති කූඹියෙක් හරි සුනාමි මැස්සෙක් හරි වෙලා ..:( මනුස්සයෙක් වෙලා හිටියනම් ඉන්නැත්තේ අරාබියෙ වෙන්නැති :eek: අරාබියෙ ඒ දවස් වල මොනවද දන්නෑ තිබ්බේ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒකා ලෙ ඉන්නැති කූඹියෙක් හරි සුනාමි මැස්සෙක් හරි වෙලා ..:( මනුස්සයෙක් වෙලා හිටියනම් ඉන්නැත්තේ අරාබියෙ වෙන්නැති :eek: අරාබියෙ ඒ දවස් වල මොනවද දන්නෑ තිබ්බේ

    සවුදියේ හිටියා වෙන්න බෑ..එහෙම හිටියා සවුදි මිනිස්සු කරන වැඩ වල හැටියට දැන් අපායේ ඉන්න ඕනි..

    එළුවෙක් වෙලා හිටියද දන් නෑ..:rofl:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    නදී ගOගා තරනයේ
    සෑරිසරා සෑඩ මරුතේ
    ඉන්ද්‍ර කීලයක් සේ.......
    නොසලී මා යන මවතේ
    සින්හ ලොකයේ
    සින්හ ලොකයේ.............

    සුලන් රෑල්ලේ දෑවටිලා
    මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි

    ගලා එන මන්දාකිනි
    හබා යමි හමුවෙන තුරා ඌඔ...
    ජීවිතේ උතුම් පතුමන් හාආ....
    නිරතුරුම අභිමාණයෙන්.........

    මන් මුලා නොවේ කිසිදා
    ජවය මා සතුවේ
    දිරිය වන්නෙමි
    ගලායන දහසක් නදී
    බලා සිටි මා එනතුරා
    නිරතුරුව අබිමනයෙන්

    නදී ගOගා......
     
    Status
    Not open for further replies.