හඳට රොකට් එක අරන් ගියේ මං
හඳේ ලයිට් එක හයි කෙරුවේ මං![]()

පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
නැති වී
නැති වීනම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී
ඇගෙ වත මට නොපෙනේනම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
නැතිදා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ![]()

පායා ඇයි හිනැහෙන්නේපායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
නැති වී
නැති වීනම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී
ඇගෙ වත මට නොපෙනේනම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
නැතිදා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ![]()










පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
නැති වී
නැති වීනම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී
ඇගෙ වත මට නොපෙනේනම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
නැතිදා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
![]()

නොමග නොයන් පුතේ
ඔබට අතක් ඇතේ
ගතේ හයිය අතට අරන්
ගහන්න...ඉහි ඉහි ඉහි..




