මේ ස්නේහ බන්ධනයෙන්
මේ ස්නේහ නෙත්රාවෙන්
හුදෙකලා සමුගැනීමයි
අනවසර සමුගැනීමයි
මේ මහා සමුගැනීමයි
මේ මහා සමුගැනීමයි
නිසොල්මනේ
මා යනවා හුදෙකලාවේ
මා යනවා වංකගිරියේ
මා යනවා අවකාශයේ
මේ ස්නේහ නෙත්රාවෙන්
හුදෙකලා සමුගැනීමයි
අනවසර සමුගැනීමයි
මේ මහා සමුගැනීමයි
මේ මහා සමුගැනීමයි
නිසොල්මනේ
මා යනවා හුදෙකලාවේ
මා යනවා වංකගිරියේ
මා යනවා අවකාශයේ