පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සූට් බූට් දිග කලිසම්
රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද මැදුරේ හෙට පැදුරේ
පිස්සු පූස මූ

පිස්ස මූ පිස්ස මූ පිස්සු පූස මූ
පිස්ස මූ පිස්ස මූ පිස්සු පූස මූ
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
හඳට රොකට් එක අරන් ගියේ මං
හඳේ ලයිට් එක හයි කෙරුවේ මං:eek:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
පායා ඇයි හිනැහෙන්නේ:(
නිල් ගුවනේ තරු රාශී
නැති වී
නැති වීනම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී:sorry:

ඇගෙ වත මට නොපෙනේනම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ:growl:
නැතිදා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ:frown:
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පායා ඇයි හිනැහෙන්නේ:(
    නිල් ගුවනේ තරු රාශී
    නැති වී
    නැති වීනම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්තී:sorry:

    ඇගෙ වත මට නොපෙනේනම්
    පුන්සඳ ඇයි හිනැහෙන්නේ:growl:
    නැතිදා ඇගෙ ගී රාවේ
    කොවුලනි ඇයි ගී ගැයුවේ:frown:
    :lol:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    නින්ද නේන රාත්‍රියේ
    මේ පාලු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ
    කුමුදු කුමාරියේ
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔයා හොරෙන් හොරෙන් යන්නේ
    මට පාඩු වෙයි//
    ගියොත් ඉක්මන් වී
    ආපහු මාව ඕනෑ වෙයි//

    දෙවියම්පා ඔබේ පතුල රිදුනොත් ලියේ
    යන රවුමේදී ඔව් ඇනේ කටුත් පයේ
    හොඳා බලමු ගිහිල්ලා
    මට පාඩු වෙයි- ගියොත් ඉක්මණ් වී
    ආපහු මාව ඕනෑ වෙයි
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පායා ඇයි හිනැහෙන්නේ:(
    නිල් ගුවනේ තරු රාශී
    නැති වී
    නැති වීනම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්තී:sorry:

    ඇගෙ වත මට නොපෙනේනම්
    පුන්සඳ ඇයි හිනැහෙන්නේ:growl:
    නැතිදා ඇගෙ ගී රාවේ
    කොවුලනි ඇයි ගී ගැයුවේ:frown:
    පායා ඇයි හිනැහෙන්නේ:(
    නිල් ගුවනේ තරු රාශී :nerd:
    නැති වී:no:
    නැති වීනම් ඇගෙ මුහුණේ :shocked:
    නිල්වන් දෙනෙතේ කාන්තී:sorry:

    ඇගෙ වත මට නොපෙනේනම් :dull:
    පුන්සඳ ඇයි හිනැහෙන්නේ:growl:
    නැතිදා ඇගෙ ගී රාවේ :eek:
    කොවුලනි ඇයි ගී ගැයුවේ:frown:
    :P
     
    • Like
    Reactions: sandun thilaka

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පායා ඇයි හිනැහෙන්නේ:(
    නිල් ගුවනේ තරු රාශී :nerd:
    නැති වී:no:
    නැති වීනම් ඇගෙ මුහුණේ :shocked:
    නිල්වන් දෙනෙතේ කාන්තී:sorry:

    ඇගෙ වත මට නොපෙනේනම් :dull:
    පුන්සඳ ඇයි හිනැහෙන්නේ:growl:
    නැතිදා ඇගෙ ගී රාවේ :eek:
    කොවුලනි ඇයි ගී ගැයුවේ:frown:
    :P

    :lol:
     
    • Like
    Reactions: cmanimations
    Jan 15, 2009
    9,238
    368
    0
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ලිහිනි රෑන්//
    නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
    ඇත්කඳ වෙහෙර මළුවෙ මං හැඬුවෙමි දුකට රත්තරන්
    ඇත්කඳ වෙහෙර මළුවෙ මං හැඬුවෙමි දුකට රත්තරන්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    උමතු කලා මා උමතු කලා
    අදරයෙන් මා උමතු කලා
    නිගා කලා ඔබ නිගාකලා
    ඒ ආදරයට ඔබ නිගාකලා
    ඇස ඉතිරි කලේ උණු කඳුලයි
    ඔබ විහිලු කලේ මගෙ ජීවිතයත් සමගයි
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නොමග නොයන් පුතේ
    ඔබට අතක් ඇතේ
    ගතේ හයිය අතට අරන්
    ගහන්න...ඉහි ඉහි ඉහි..

     
    Last edited:
    Status
    Not open for further replies.