පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
ammo hunga kaalekin me paththe awe............

sinduwak kiyanada......

wasanthaya dothin aran...oba pamini daa senehasa aran..oben handuna gathimi sakisanda....jeewithe nam kimai
1ftfv9.png

 
  • Like
Reactions: Aarya
Jan 15, 2009
9,238
368
0
තුන්හෙළේ කෑළෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටුකර යදැළින් ඇති සිංහ පැටවු
විළිවැද යති දැක හෙළයන්

සරු දෙරණ මකා තණ කබළ කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහරදුනට දාවූ සිංහ පැටවු
තුටුවෙද අනුනගෙ ඉඳූලින්

අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිටරටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්


තුන්හෙළේ කෑළෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටුකර යදැළින් ඇති සිංහ පැටවු
විළිවැද යති දැක හෙළයන්...

- නන්දා මාලිනි
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහ කඳුලු රැඳි පෑනෙන්
 
  • Like
Reactions: X men

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    සිහින ගෙනෙන ඔබ කව්රුන්දෝ -අලුත් සිහිනයක් මට නෑතිදෝ
    සුපුරුදු එක සිහිනෙම දෑකලා- සිතේ සතුට ඈත මගෙ මෑකිලා

    ගත වෙහෙසා මම යහනට ආ විට- දෙනෙත් වෑසි යයි නොදනි මා හට
    සිසිලක් දෑනේ මට ඒ මොහොතේ- සුපුරුදු සිහිනය පෙනෙයි සිතේ

    සිහින ගෙනෙන ඔබ.....

    පෑහෑදිලි නෑති එක රුවක් ඈතේ- සිහිනෙ දෑකුමට පෑතුම් සිතේ
    සිහිනෙන් ඒ රුව දෑක ගන්නට- මටත් වරක් අවසර දෙන්න....

    සිහින ගෙනෙන ඔබ...


    ක්ලෑරන්ස්...
     
    • Like
    Reactions: Aarya

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    take heed dear heart, once apart
    she can touch nor me nor you
    dressed as one a wolf will betray a lamb
    lead astray the gazers the razors on your seducing skin
    in the meadow of sinful thoughts
    every flowers a sinful one..

    to paradise, with pleasure haunted,
    haunted by fear

    a sin for him, a desire within, desire within
    a burning veil for the bride too dear for him
    a sin for him, a desire within, desire within
    fall in love with your deep dark sin..

    I am the fallen, you are what my sins enclose
    lust is not as creative as its discovery

    to paradise...

    God I must confess.. I do envy the sinners
     
    Last edited:
    • Like
    Reactions: Nalindax and Aarya

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අද ලංකාවේ කළු සිංහල නාමේ දිරන්නා
    ජාති ආලේ අඩූ නිසයි
    අද ලංකාවේ කළු සිංහල නාමේ දිරන්නා
    ජාති ආලේ අඩූ නිසයි

    ඇන්නෑවෙ අනුවණකම් තේරී නෑ මේ වෙනකං
    ඉන්නා නිකම්ම නිකම් බුඃ බුඃ තමා
    ඉන්නා දැන් දුසිරි කියා
    මම්මා පප්පාද කියා
    ඔරවන්නා දැන් ඇන්ටි පුප්පන්නා දැන්

    චීස් බටර් හැම් බේකන් සාඩිං
    ඔම්ලට් කට්ලට් බොහොම රසයි
    ටේස්ට් එකට කන බිස්ටෙක් සාදන
    එළුසුප් ගවසුප් බොහොම රසයි


     
    • Like
    Reactions: X men
    Jan 15, 2009
    9,238
    368
    0
    හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ
    අපට අප සෙවණකී
    ප්‍රේම ඉම පියළි පහසේ නිමක් නෑ
    අපට අප පමණකී. . .
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සද තරු මල් මට දන්දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන්දුන්
    මගේ ඔටුනු නුඹ ලාගන්
     
    • Like
    Reactions: ela_eluwa120

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
    නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ


    කඳුලු මල් ගොඩක් පාර දැපැත්තේ
    නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ
     
    • Like
    Reactions: Nalindax

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අද ලංකාවේ කළු සිංහල නාමේ දිරන්නා
    ජාති ආලේ අඩූ නිසයි
    අද ලංකාවේ කළු සිංහල නාමේ දිරන්නා
    ජාති ආලේ අඩූ නිසයි

    ඇන්නෑවෙ අනුවණකම් තේරී නෑ මේ වෙනකං
    ඉන්නා නිකම්ම නිකම් බුඃ බුඃ තමා
    ඉන්නා දැන් දුසිරි කියා
    මම්මා පප්පාද කියා
    ඔරවන්නා දැන් ඇන්ටි පුප්පන්නා දැන්

    චීස් බටර් හැම් බේකන් සාඩිං
    ඔම්ලට් කට්ලට් බොහොම රසයි
    ටේස්ට් එකට කන බිස්ටෙක් සාදන
    එළුසුප් ගවසුප් බොහොම රසයි


    :yes:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මගේ නෙත් ඇයි මෙසේ :nerd:
    නිබඳ මා පෙළන්නේ :sorry:
    මගේ සිත රවටමින්:no:
    ඇයිද මා පෙළන්නේ:growl:

    නොඑන බව මේ මගින්
    යළිදු ඔබ කිසි දිනෙක
    දනිමි මම් ඒ නමුදු
    ඇයිද මා නෙත් මෙසේ
    ඔබ සොයා තැවෙන්නේ
    ඔබ සොයා තැවෙන්නේ
    ඇයිද මා පෙළන්නේ

    නොමැති බව නගරයේ
    යනෙන දන අතර ඔබ
    දනිමි මම් ඒ නමුදු
    ඇයිද මා නෙත් මෙසේ
    ඔබ සොයා තැවෙන්නේ
    ඔබ සොයා තැවෙන්නේ
    ඇයිද මා පෙළන්නේ

    මගේ නෙත් ඇයි මෙසේ
    නිබඳ මා පෙළන්නේ
    මගේ සිත රවටමින්
    ඇයිද මා පෙළන්නේ :(
     
    Status
    Not open for further replies.