පද පේලි .....

Status
Not open for further replies.

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
මුනි සිරිපා සිඹිමින් නේ
සමනොළ ගිරි පෙදෙසින් නේ
මද සුළගයි මේ එන් නේ
මගේ පුතා නිදියන් නේ

නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙ ලො වේ
යුතුකම ඉටුකල යුතු වේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙ වී
ඔහු මෙලොවම පහල දෙ වි
රජෙකැයි සළකනු මැනැ වී

තමන් ලැබූ දිවි පෙව තේ
කොටසක් රට සමය වෙ තේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැ තේ

ජාතිය රන් විමණක් වේ
ආගම මිණි පහණක් වේ
එය රැක ගන්නට මෙලො වේ
සමත් වෙතොත් පුත නුඹ වේ


ඇස් මහින්ද හිමි
ජාතික තොටිල්ල
:)
 
  • Like
Reactions: amila_90210

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
සරු‍‍‍‍‍‍‍‍‍‍‍‍oගලේ ලස්සන දිස්වන්නේ උඩු ගුවනේ විතරයි
නුල ගැස්සුනොත් හදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනි කෙලියයි
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි
:rofl:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා
අසා සිටිනවා

කඳුළු බිඳු ගලා සඳේ තුරුලතා පුරා
සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී මහද වියරුවෙන්

කියඹුවැල් ළිහී ඔබේ මාරුතේ සැලී
කොපුල්තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා ඔබේ සිසිලසින්
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වළා රොදක සැඟවිලා
    අපේ මියුරු පෙම් කතා
    අසා සිටිනවා
    අසා සිටිනවා

    කඳුළු බිඳු ගලා සඳේ තුරුලතා පුරා
    සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
    ඔබේ නෙත යදී මහද වියරුවෙන්

    කියඹුවැල් ළිහී ඔබේ මාරුතේ සැලී
    කොපුල්තල ගැටී මගේ සිතුම් සසලවයි
    නිවාලන්න මා ඔබේ සිසිලසින්

    :):)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මොකද බොල පරණ පෝස්ට් කෝට් කරන්නෙ ........ පිස්සුද, හැටිද, පිස්සුවේ හැටිද?


    :frown:
    ඊකනෙ .... එදා පොරට බෝල ඇහිදින අතරෙ අමු කැවිලද කොහෙද :oo:


    ඉබියො... කේන්දරේ බලවගත්තොත් නරකද.......
    මරුවා ඔබ දෙසට නෙත් යොමා සිටී
    :P:P:P:P:P
    හනේ බොල ගෙඹියො උඹ කීනකම්මයි හිටියෙ :P
    අඩේ සිරාවට මේ කාලෙ නම් මට පට්ට අපලයි බන් :baffled:
     
    • Like
    Reactions: Amalka101

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    නිහඩ මාවතේ පාලු නිවහනේ..
    අවිහින්සක.... යුවති......
    නොසිතු... ලෙස මගෙ මුලු දිවියම ඔබ රුව තුල සගවා......
    එහි සිරගත.... කරවයි....

    නිහඩ මාවතේ.........

    අතීතයේ...
    එක විරාමයක වෙන් වී.....
    යලි සමුගන්නට මෙලෙසින් හමු වුයේ....
    කිසිදින නොලෑබෙන බව ඔබ දෑන දෑන
    දින දින ඈයි අමතන්නේ...
    දින දින ඈයි හමුවන්නේ

    නිහඩ මාවතේ......

    ජීවිතයේ තව කදුලක් වන්නට දෝ....
    තහනම් පෙමකට මෙලෙසින් ලිය වෙන්නේ..
    යුවතියේ ඔබෙ මුදු වදන් අතර මා
    මුල් පෙම බොදවී යන්නේ...
    මුල් පෙම ගිලිහී යන්නේ....

    නිහඩ මාවතේ.........


    රූකාන්ත...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඊකනෙ .... එදා පොරට බෝල ඇහිදින අතරෙ අමු කැවිලද කොහෙද :oo:
    කාටවත් නොකිව්වට මටත් ඕක හිතුණා ........ හරි අමුතුයි නේ ටික දවසක ඉඳලා :rofl: අපලාදෙ ...... අපට ගෙඹියව නාවලම ගන්න තිබ්බෙ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සෙංකඩගලපුර දළඳා බුදු රැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ
    සිංහලයන් හට සිංහල දේසෙට සරණයි දළඳා සමිඳුන්ගේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සඳ තරු නිහඬයි
    ගහ කොල නිසලයි
    මුළු ලොව සැතපෙයි
    තරුද නිදන මහ රෑ
     
    ඊකනෙ .... එදා පොරට බෝල ඇහිදින අතරෙ අමු කැවිලද කොහෙද :oo:


    හනේ බොල ගෙඹියො උඹ කීනකම්මයි හිටියෙ :P
    අඩේ සිරාවට මේ කාලෙ නම් මට පට්ට අපලයි බන් :baffled:

    උඹ අමා නගා වගේ ගෑණු පරානෙකින් ගුටිකන් ළකුණු පෙන්නුම් කරනවා ඒකයි කීවෙ උඹේ හොඳට:P:P:P:P:P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    උඹ අමා නගා වගේ ගෑණු පරානෙකින් ගුටිකන් ළකුණු පෙන්නුම් කරනවා ඒකයි කීවෙ උඹේ හොඳට:P:P:P:P:P
    :frown: මං මොකටද ගහන්නෙ මල්ලි පැටිස්ට
    මේ ගෙම්බට නම් මෙහෙයුමක් දියත් කරන්න වෙනව
    :cool:
     
    Status
    Not open for further replies.