පද පේලි .....

Status
Not open for further replies.

sudunone

Member
May 23, 2009
3,781
121
0
Take the ribbon from my hair; Shake it loose and let it fall
Laying soft against your skin like the shadows on the wall
Come and lay down by my side till the early morning light
All I'm taking is your time; Help me make it through the night

I don't care what's right or wrong; I won't try to understand
Let the devil take tomorrow but tonight I need a friend
Yesterday is dead and gone and tomorrow's out of sight
And it's sad to be alone; Help me make it through the night
 
  • Like
Reactions: Puzhi

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴


You're my sunshine after the rain
You're the cure against my fear and my pain
'Cause I'm losing my mind when you're not around
It's all (It's all)
It's all because of you
You're my sunshine, oh yeah

Baby I really know by now
Since we met that day
You showed me the way
I felt it then
you gave me love, I can't describe
How much I feel for you
I said baby I should have known by now
Should have been right there
whenever you gave me love
And if only you were here
I'd tell you, yes I'd tell you (oh yeah)
 
  • Like
Reactions: Puzhi

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
කාටවත් නොකිව්වට මටත් ඕක හිතුණා ........ හරි අමුතුයි නේ ටික දවසක ඉඳලා :rofl: අපලාදෙ ...... අපට ගෙඹියව නාවලම ගන්න තිබ්බෙ
ඔඔඔඔඔ පව් ගෙඹියා :( පොඩ්ඩක් බුලා කෙළියට හිත හොද එකා

උඹ අමා නගා වගේ ගෑණු පරානෙකින් ගුටිකන් ළකුණු පෙන්නුම් කරනවා ඒකයි කීවෙ උඹේ හොඳට:P:P:P:P:P
:baffled:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔඔඔඔඔ පව් ගෙඹියා :( පොඩ්ඩක් බුලා කෙළියට හිත හොද එකා


:baffled:

හ්ම්ම්ම්ම්ම් ...................... පව් කියලා ඉතිං මොනා කරන්නද පොඩ්ඩො
:(
:rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රන්වන් පාටයි සමනලයා
රෝස මලේ පැණි බීල ගියා
ආයෙත් ඒවිද ඒ සමනලයා
මල් වල පැණි බොන්ටා
 
  • Like
Reactions: dilrasan and Puzhi

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    නිල් කඳු මිටියාවත පමණයි මගෙ දෑසේ රැඳිලා ඇත්තේ...
    ඈතට ඈතට ගිය සිත කොයිබද නෑ මා දන්නේ..
    කොයිබද නෑ මා දන්නේ.......
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    නොනැවතී කරකැවෙනා මේ පොලෝ තලයේ...
    කොතැන හිටියත් දැනෙනවා ඔබෙ උණුසුම මිතුරනේ......
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    යම්දෝ නොයම්දෝ කියලා සිතෙයි මට
    මොකටද දිවුරන්නෙ උන්නේ කොඩිය යට
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුලඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
    සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සුළඟ නුඹ වගෙයි :yes:
    සිත් මල වටා එතෙයි :D
    මල් සුවද හොර හොරෙන් අරන් :shocked:
    යන්නටම හදයි :rofl:
    වැස්ස නුඹ වගෙයි :yes:
    සිත් මලට ඇද වැටෙයි :D
    මලේ පාට නොසේදීම :baffled:
    පුදුමයක් තමයි :nerd:

    සිත හැදිනුවෙත් නුඹයි :cool:
    පසුපසම එළව එළවාවිත් :(
    සැනසුවෙත් නුඹයි :frown:
    නුඹ මගේ සිත අරංගියා :oo:
    පුදුමයක් නෙමෙයි :sorry:

    සිත තනිකළෙත් නුඹයි :eek:
    මගෙ සිතේ සියුම් තැන් සොය සොය :oo:
    රිදෙව්වෙත් නුඹයි :growl:
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි :sorry:
    පුදුමයක් තමයි
    :no:
     
    • Like
    Reactions: amila_90210

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    I know you think that I shouldn't still love you
    Or tell you that
    But if I didn't say it, well I'd still have felt it
    where's the sense in that....?
    I promise I'm not trying to make your life harder
    Or return to where we were,
    I will go down with this ship......
    & I won't put my hands up and surrender
    There will be no white flag above my door....
    I'm in love.... and always...... will be.......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I know you think that I shouldn't still love you
    Or tell you that
    But if I didn't say it, well I'd still have felt it
    where's the sense in that?
    I promise I'm not trying to make your life harder
    Or return to where we were
    I will go down with this ship
    & I won't put my hands up and surrender
    There will be no white flag above my door
    I'm in love and always will be.......

    කොහෙද හිටියෙ ..:shocked:
    ෆෝල්ඩර් එක විසිබල් ද දැන් :nerd:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සුළඟ නුඹ වගෙයි :yes:
    සිත් මල වටා එතෙයි :D
    මල් සුවද හොර හොරෙන් අරන් :shocked:
    යන්නටම හදයි :rofl:
    වැස්ස නුඹ වගෙයි :yes:
    සිත් මලට ඇද වැටෙයි :D
    මලේ පාට නොසේදීම :baffled:
    පුදුමයක් තමයි :nerd:

    සිත හැදිනුවෙත් නුඹයි :cool:
    පසුපසම එළව එළවාවිත් :(
    සැනසුවෙත් නුඹයි :frown:
    නුඹ මගේ සිත අරංගියා :oo:
    පුදුමයක් නෙමෙයි :sorry:

    සිත තනිකළෙත් නුඹයි :eek:
    මගෙ සිතේ සියුම් තැන් සොය සොය :oo:
    රිදෙව්වෙත් නුඹයි :growl:
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි :sorry:
    පුදුමයක් තමයි
    :no:

    :dull: පුදුමයක් තමයි.
     
    Status
    Not open for further replies.