පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මට හිමි නුඹෙ සෙනෙහෙ සුවද තව කාටත් නොදෙන්නේ
මා පැතු නුඹ මගෙ කියා අහිංසකව රඟන්නේ
ආදරයේ උණුසුම මට ආදරයෙන් පිදූයේ
බඹරුණි නුඹ වෙනුවෙනි මා හැමදාමත් පිපෙන්නේ


ප්‍රින්ස්||නිරෝශා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පා සළඹ සලා
නුඹ නටන රටා
දිගු වරල සැලේ
සුව පවන් සලා
රන් ලැමැද සැලේ
පා රිද්ම සළා
ඔබෙ නිතඹ පෙනේ
මා
දෑස පිනා
 

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
බොරු අරුමෝසම් පමනට වැඩියෙන් ගෝචර නෑ නිතර
මෝසම් සුළගක් ආවොත් නුබනම් ගහගෙන යයි සොදුර
තාවකාලිකයි අහන්කාරකම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහැමි චාම් කම ඉගෙනගනින් සොදුර
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සොයා පිළිසරණක්
ලොවෙන් මා නොලැඹ හවුහරණක්
භවෙන් භවයේ පතා ආවෙමි හිමියනේ ඔබෙ
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ
යුගෙන් යුගයේ පතා ආවෙමි
හිමියනේ ඔබෙ
ඔබේ මුදු සිහිළක්

මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිළි සැනහී නිවා ගිනි සසරේ
පහන් වැට සේ සොයා ආවෙමි
හිමියනේ ඔබෙන් බුදු සිහිළක්

කුමාරදාස සපුතන්ත්‍රී
සුනිල් එදිරිසිංහ
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
3-4.jpg
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මට හිමි නුඹෙ සෙනෙහෙ සුවද තව කාටත් නොදෙන්නේ
මා පැතු නුඹ මගෙ කියා අහිංසකව රඟන්නේ
ආදරයේ උණුසුම මට ආදරයෙන් පිදූයේ
බඹරුණි නුඹ වෙනුවෙනි මා හැමදාමත් පිපෙන්නේ


ප්‍රින්ස්||නිරෝශා
11.gif

You must spread some Reputation around before giving it to amila_90210 again.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔබේ සිනා ලඟ නෙත නැවතුනුදා
ඔබේ කථා ලඟ සිත නැවතුනුදා
ප්‍රේමය හැඳින්නෙමි මේ ලෝ තලයේ.......

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා
ඉමක් නිමක් නැත පෙම හදවත් තුල පෙම් සිතුවිලි බෝමා....

ගේය පද: දේශාංජලී වික්‍රමසිංහ
සංගීත රටා හා ගායනය: ජගත් වික්‍රමසිංහ
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සිතුවිලි සිරවී හදවත පතුළින් ඉකිබිද වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා
 
  • Like
Reactions: sandun thilaka
Jan 15, 2009
9,238
368
0
ආදර සීණුව පෙම්ලොව දොර ළඟ රැව්දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණයි ආලය හඳූනන්නේ
මේ ආදරයට යාහැකි දුර නෑ මා දන්නේ

කාගේ වේවා ලේ එකවාගේ දිස්වන්නේ
අහසයි මුහුදයි ලංවී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිහිනයවේදෝ නැහැ දන්නේ
කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ

සංසාරේ හුරු සුවඳයි මට ඈ ගෙනඑන්නේ
මාගේ දුප්පත්කමටයි ලොව එදිරිව ඉන්නේ
ජයටැඹ පෙනුනත් ජය හිමිවේදෝ නැහැ දන්නේ
යායුතු මාවත කොයිඅත වේදෝ නැහැ දන්නේ
...

- ග්‍රේෂන් ආනන්ද
 
  • Like
Reactions: KHz

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සොඳුරු සීතල යාමේ
    ඔබට ලංවී රහසේ
    උණුසුමේ හැංඟීලා
    පවෙමුද ආකාසෙ?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේ
    ආදරෙයි ආදරෙයි
    සැමදා මා ....................
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වැසි පොකුරක් බිම තෙමුවට බිම තෙමන්නෙ වැසි විතරද
    රෑ අහසේ තරු පිපුනට තරු පිපෙන්නෙ රෑ විතරද
    විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද
    මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ මං විතරද.....

    රෝස පතක කවි ලිව්වේ සුවඳ දිදී තියා ගන්න
    මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනට ගී ඇහෙන්න....

    උස අත්තක මලක් වුනේ ගව් ගනනක් උඩින් ඉන්න
    අවසානේ උරුම වුනේ මල් පොකුරක මලක් වෙන්න...


    ගායනය: දීපිකා ප්‍රියදර්ශනී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුළඟින් බිත්ති තැනූ
    සුවඳින් පිරියම් වූ
    මාළිගයකි මගෙ හද දොරගුළු නැති
    පිරී තියේ ආදරේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පියඹා.... යනවා මා ආකාසයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්........
     
    Status
    Not open for further replies.