☆’·.¸★’·.සඳ The Moon ¸.·’★¸.·’

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
සඳ ඔබ ඔබමය..අපි පමනක් කාලාත්‍ර කීපයක සැරි සරා වෙනසට බඳුන්ව ඇත... වෙනස ඇත්තේ අපි ඔබ දකින හා තේරුම් ගන්නා ක්‍රමවේදය තුලය..... සඳ ඔබ එදා සඳමය.... කාල වකවානු අතර සැබැඳියාව හා අප අතර ඇතිවන නිරන්තර වෙනසත් පැහැදිලිව වටහා ගන්නට අපට බල කල අපුරු පද පෙලක්....සාර්ථක නිර්මානයක්.. ඔබේ නිර්මාන කුණ්ඩලියේ වෙනසත් ඔය සඳත් එක්කම කොච්චර වෙනසකට බඳුන් වෙලාද කියල පොඩ්ඩක් ආපසු හැරිලා බලන්න..හිතට ලොකු සතුටක් දැනේවි ඔබට එතකොට........ නංගිට ජය......

ඇත්තෙන්ම ඔව් අයියේ වෙනස තියෙන්නේ අපි දකින එකම දෙය කාලයත් එක්ක මුහුකුරා ගියාම දැනෙන තේරුම් ගැනීමේ රටාව අනුව හා බුද්ධි මට්ටම අනුව කලෙක බොලද ලෙස බලන එකම දෙය තවත් කාලෙකින් අපිට වෙනස්ම විදියකට පේනවා.

නිර්මාණ කරණයේ සිදු වූ වෙනස් වීමට මුලින්ම උපදෙස් දුන්නේ රොන් අයියා තමයි කාලයත් එක්ක මගේ සිතුවිලි ගොන්නේ ඇති වුන වෙනස්කම් වලට මම සතුටු වෙනවා වගෙම සියුම් සතුටක් ඔබටත් අනිවාර්යෙන්ම ලැබෙවි.

බොහොම ස්තූතියි ඔයාට :D
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
kalaya gala gena giyat wiyapat nowena pemak...!!! apuru kawikamak...
පෙමක් ගැන නෙමෙයි සහෝ

අපි දකින එකම දෙය කාලයත් එක්ක මුහුකුරා ගියාම දැනෙන තේරුම් ගැනීමේ රටාව අනුව හා බුද්ධි මට්ටම අනුව කලෙක බොලද ලෙස බලන එකම දෙය තවත් කාලෙකින් අපිට වෙනස්ම විදියකට පේනවා.

බොහොම ස්තූතියි ඔයාට :D
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මේ නිර්මානයට මුල පුරන්න ඇති සිතුවිල්ල්ල ඇතිවන්නට ඇත්තේ රෑ අහස් කුස දෙස නෙත් යොමු කරනා නිසා විය යුතුයි.......

ඔව් ඔබ හරි ගොඩක් වෙලාවට රෑට අහස දිහා බලන් ඉන්න ආසයි මම අයියේ :)


අපි පියවරෙන් පියවර ඉදිරියට යද්දී, සමහර පියවර අපි අකමැතියි පසු කරන්න..එ වගේම තම්යි දිවිය කියන්නේ සරල වූ සමීකරනයක් නොවෙයි.. ඒ තුල සංකීර්ණ වූ ද විසදා ගැනීමට අපහසු තැන් සේම, නිරුත්තර වන තැන්ද එමටයි..... සරලව හිතුවොත් සඳුට පවසන්න නොහැකි උනත් අප සිත් තුළට කොයි තරන්නම් කතා කරනවද?.........ඒ සිතුවිලි මේ නිර්මානය ගෙනහැර පානවා කදිමට....කිරියි පැණියි සිට සරා සඳ දකවා අපි කොයි තරම් සිතුවිලි ගොන්නක් ගුළි කරන් ඇත්ද? ජීවිතයේ නන විදි අරුමයන් හමුවේ දවසක තේරේවී සඳු නුබ ලගම බැව් සිතට සොයනා සැනසුම වී......... සඳු ගැන පද පබඳිද්දී මේවන් අදහසක් දැක්කමයි...අපූරු සිතුවිල්ලක්.............

ඇත්තෙන්ම ඔව් මගේ නිර්මාණය කසුන් අයියා ගොඩක් රසවිදලා ඇති බව පේනවා ඒ නිසාම වෙන්න ඇති මගේ නිර්මාණයටත් වඩා ලස්සන කවිය පිලිබද වර්ණනාවක් ලැබිලා තියෙන්නේ.

මගේ නිර්මාණය හදවතින්ම අගය කලාට ගොඩක් ස්තුතියි :D
 
Last edited:

nwnbs

Member
අපූරු අදහසක්. අපූරු නිර්මානයක්... :D සඳ විතරක් නෙමෙයි නංගි, ආදරය වගේම ගොඩක් දේවල් ගැන අපි හිතන විදිය ඒ දිහා අපි බලන විදිය වෙනස් වෙනව... අපි වයසින් මුහුකුරා යනකොට...
හොද නිර්මානයක්... :)
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    lassana adahasak anji...eththa thamai...kochchara durin hitiyath api langinma thiyagenane inne ....hmm....

    eth mata podi getaluwak..."Puran" kiyana wachanaya gelapenawada...:confused:Unsure...:rolleyes:

    ethanata "Pura sanda" kiyala awanan harida koheda...:D

    anyway...keep it up...nice one as before....;)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අපූරු අදහසක්. අපූරු නිර්මානයක්... :D සඳ විතරක් නෙමෙයි නංගි, ආදරය වගේම ගොඩක් දේවල් ගැන අපි හිතන විදිය ඒ දිහා අපි බලන විදිය වෙනස් වෙනව... අපි වයසින් මුහුකුරා යනකොට...
    හොද නිර්මානයක්... :)
    Hmm eka aththa :yes: මගේ නිර්මාණය හදවතින්ම අගය කලාට ගොඩක් ස්තුතියි :D
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    lassana adahasak anji...eththa thamai...kochchara durin hitiyath api langinma thiyagenane inne ....hmm....

    eth mata podi getaluwak..."Puran" kiyana wachanaya gelapenawada...:confused:Unsure...:rolleyes:

    ethanata "Pura sanda" kiyala awanan harida koheda...:D

    anyway...keep it up...nice one as before....;)
    Hmm Puran kiyanne pirunu kiyana adahasa ne kaiye gala yamak enne na ne pura hada kiwama :rolleyes: etanin hira wenawa wage :P

    බොහොම ස්තූතියි ඔයාට :D