පොඩි සර්ච් පාරක් දැම්මනම් ඔයා ඔය කියලා තියෙන සමහරකට මීට ඉස්සෙල්ලා පිළිතුරු හම්බෙලා තියෙනවා කියලා දැනගන්න තිබ්බ
1. ElaKiri Member of the Month
http://www.elakiri.com/forum/showpost.php?p=1669450&postcount=1
2. Thread of the week
මේකනම් මචං හොඳ අදහසක්, නමුත් එකක් මතක තියාගන්න ඕනි, මෙතන එළකිරි එකේ ත්රෙඩ් දාගෙනම ඉන්න අය විතරක් නෙවෙ එළකිරි එකට contribute කරන්නෙ, පෝස්ට් දාන අය ඉන්නවා, ( චැට් කරන සහ එතරම් වැදගත්මක් නැති පෝස්ට් නෙවෙ මම කියන්නෙ නමුත් හරවත් දේ ඇතුලත් ඒවා) ඒ හින්දා ඔය සීන් එකේදි එළකිරි එකේ ත්රෙඩ් එකක් දාන්නම ඕනෙ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න යන අදහසක් එනවනම් මම එකග නෑ!
රෙප් වලට නහින එක මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නෑ! ඒත් හොඳ දේවල් අගය කරන්න එවැනි දෙයක් ඕනි! එහෙමයි කියලා මොකක්හරි කමක් නෑ ත්රෙඩ් එකක් දාලා අපේ චැට් වින්ඩෝ එකට එවලා රෙප් හිගාකනපිරිසකුත් ඉන්නවා! එවැනි දේ නවත්තන්න ඕනෙ
මොඩ් ලා ඉන්න එක අවුලක් නෑ! එයාලා මොඩ් ලා ගගා කිය කිය ඇක්ශන් ගන්න ඕනෙත් නෑ! දැන් වෙන නිරීක්ශණ ක්රමය හොදයි බට් එයාලා ඇක්ටිව් මදි! ඇඩ්මින් කාර්යබහුලයි නම් එයාගෙ අඩුව පිරිමහන්න ඉන්න මොඩ්ලා බැහැලා ඉන්න ඕනෙ සයිට් එකේ, ඒක පොඩ්ඩක් අඩුයි!
එතනින් එහාට නම් ඉතිං කිසි අවුලක් නෑ, රෙප් නෑ රෙප් නෑ කිය කිය අඩන්නෙ නැතුව කස්ටිය අපේ එළකිරි එක අපි හදමු කියලා වැඩ කළානම් ඔක්කොම හලි![]()
අපි වවමු-රට නගමු කියන concept එක අපිත් පාවිච්චි කරමු![]()
මේක ගැන තමයි මම කියන්නේ. මේක දිගටම continue වෙන්න ඕන හොද දෙයක්. අපිට තැගි දෙන්න ඕන නැහැ. මේකේ treads දාන අය තැගි බලන් නෙමෙයිනෙ post කරන්නේ. මේ වැඩේ පටන් ගත්තා නම් හරි ආයෙත්. අනිත් එක තෑගි දෙනවා නම් sponsor කෙනෙක් හොයා ගන්න බැරි වෙන්නේ නැහැ. අපේ රටේ ජනප්රියම web site එකට sponsor කරන්න පැනලා කැමති මිනිස්සු ඉන්නවා.







)

umba dakinna ethi ne...
