Meke adminge ekadipathi palanaya wenas wenna ona
එහෙම දෙයක් ගැන කවුරුත් කතා කරලා තියනවාද යාලුවා?
Meke adminge ekadipathi palanaya wenas wenna ona
lagadima elakiri nati wanawa apita![]()
![]()
එහෙම දෙයක් ගැන කවුරුත් කතා කරලා තියනවාද යාලුවා?
mee too...hugak hoda adahas tikak......... really appreciate this......![]()








වටිනා අදහස් ගොන්නක්ම ඔබ ඉදිරිපත්කරල තියනව
අමතරව කියන්න තියෙන්නෙ මේ සයිට් එකට Moderatorsල ටිකක් පත්කොලොත් හොදයි වගේ
ඒ මගේ අදහස![]()
Hm ow machan, maath ekagai e adahasatanam...!වටිනා අදහස් ගොන්නක්ම ඔබ ඉදිරිපත්කරල තියනව
අමතරව කියන්න තියෙන්නෙ මේ සයිට් එකට Moderatorsල ටිකක් පත්කොලොත් හොදයි වගේ
ඒ මගේ අදහස![]()

ඔව්. ඒකතමයි මමත් කියන්නේ.

අනිවා මචන්Hm ow machan, maath ekagai e adahasatanam...!
hama welema GT aiyata site eke innath bahane


අනිවා මචන්
දැනටත් යම් බලතල තියන මෙම්බස්ල ඉන්නව ජී ටී අයිය පත් කරපු
නමුත් ඒ අයගේ ක්‍රියාකාරීත්වයනම් හොදටම මදි![]()
නැහැ මචන් වරදවා තේරුම් ගන්න එපාමම කලින් කිව්වා වගේ තරහා නිසා අනිත් අයගෙන් පලිගන්න අය මෙතනට වැඩක් නැහැ.මෙතනට ඕන වෙන්නේ community එක දිහා ඇහැගහගෙන GT ට උදවු කරන්න පුලුවන් Senior අය කිහිප දෙනෙක්. ඔය අමුතු නම් ඕන නැහැ. මේක තත්වෙන් උසස් සමාජයක් කරන්නයි මේ උත්සහය.


නැහැ මචන් වරදවා තේරුම් ගන්න එපා
ගොඩක් සමාජ වල මොඩ්ල ඉන්නවා එක අමුතු දෙයක් නෙවෙයි
අපිට අවශ්‍ය ඒ ඒ අංශය ගැන පුලුල් දැනුමක් ඇති හොද සංයමයක් ඇති නිතරම අවධානයෙන් පසුවන මෙම්බස්ල කිපදෙනෙක් විශේෂයෙන්ම ආගමික පැත්තට![]()


