Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
වටිනා අදහස් ගොන්නක්ම ඔබ ඉදිරිපත්කරල තියනව :)
අමතරව කියන්න තියෙන්නෙ මේ සයිට් එකට Moderatorsල ටිකක් පත්කොලොත් හොදයි වගේ
ඒ මගේ අදහස :)
 
ugm873

Member
Oct 25, 2008
1,583
41
0
Reputaion add karana icon eka post eka yatatath danna, godak welawata hoda post balala rep dane nathuwa yanwa hadisiyata,(godak welawata kammali kamata) aith udata scroll karanne nathuwa thread eka close karana nisa
 
  • Like
Reactions: KAZ-BC

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වටිනා අදහස් ගොන්නක්ම ඔබ ඉදිරිපත්කරල තියනව :)
    අමතරව කියන්න තියෙන්නෙ මේ සයිට් එකට Moderatorsල ටිකක් පත්කොලොත් හොදයි වගේ
    ඒ මගේ අදහස :)

    ඔව්. ඒකතමයි මමත් කියන්නේ.
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    වටිනා අදහස් ගොන්නක්ම ඔබ ඉදිරිපත්කරල තියනව :)
    අමතරව කියන්න තියෙන්නෙ මේ සයිට් එකට Moderatorsල ටිකක් පත්කොලොත් හොදයි වගේ
    ඒ මගේ අදහස :)
    Hm ow machan, maath ekagai e adahasatanam...!
    hama welema GT aiyata site eke innath bahane:)
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    ඔව්. ඒකතමයි මමත් කියන්නේ.
    :)
    Hm ow machan, maath ekagai e adahasatanam...!
    hama welema GT aiyata site eke innath bahane:)
    අනිවා මචන් :D
    දැනටත් යම් බලතල තියන මෙම්බස්ල ඉන්නව ජී ටී අයිය පත් කරපු
    නමුත් ඒ අයගේ ක්‍රියාකාරීත්වයනම් හොදටම මදි :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :)

    අනිවා මචන් :D
    දැනටත් යම් බලතල තියන මෙම්බස්ල ඉන්නව ජී ටී අයිය පත් කරපු
    නමුත් ඒ අයගේ ක්‍රියාකාරීත්වයනම් හොදටම මදි :yes:

    මම කලින් කිව්වා වගේ තරහා නිසා අනිත් අයගෙන් පලිගන්න අය මෙතනට වැඩක් නැහැ.මෙතනට ඕන වෙන්නේ community එක දිහා ඇහැගහගෙන GT ට උදවු කරන්න පුලුවන් Senior අය කිහිප දෙනෙක්. ඔය අමුතු නම් ඕන නැහැ. මේක තත්වෙන් උසස් සමාජයක් කරන්නයි මේ උත්සහය.
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    මම කලින් කිව්වා වගේ තරහා නිසා අනිත් අයගෙන් පලිගන්න අය මෙතනට වැඩක් නැහැ.මෙතනට ඕන වෙන්නේ community එක දිහා ඇහැගහගෙන GT ට උදවු කරන්න පුලුවන් Senior අය කිහිප දෙනෙක්. ඔය අමුතු නම් ඕන නැහැ. මේක තත්වෙන් උසස් සමාජයක් කරන්නයි මේ උත්සහය.
    නැහැ මචන් වරදවා තේරුම් ගන්න එපා
    මොඩ්ල සහ තරහ නිසා පලිගන්න අය කියන්නෙ දෙගොල්ලක් පටලව ගන්න එපා මම ඔය දෙවෙනි කොටස ගැන සදහනක් කලේ නැ
    ගොඩක් සමාජ වල මොඩ්ල ඉන්නවා එක අමුතු දෙයක් නෙවෙයි :yes:
    අපිට අවශ්‍ය ඒ ඒ අංශය ගැන පුලුල් දැනුමක් ඇති හොද සංයමයක් ඇති නිතරම අවධානයෙන් පසුවන මෙම්බස්ල කිපදෙනෙක් විශේෂයෙන්ම ආගමික පැත්තට :yes:
     
    Last edited:
    • Like
    Reactions: one_genuine

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැහැ මචන් වරදවා තේරුම් ගන්න එපා
    ගොඩක් සමාජ වල මොඩ්ල ඉන්නවා එක අමුතු දෙයක් නෙවෙයි :yes:
    අපිට අවශ්‍ය ඒ ඒ අංශය ගැන පුලුල් දැනුමක් ඇති හොද සංයමයක් ඇති නිතරම අවධානයෙන් පසුවන මෙම්බස්ල කිපදෙනෙක් විශේෂයෙන්ම ආගමික පැත්තට :yes:

    ඒක හරි. හැම ආගමක්ම හරි කියන මතයේ තමයි මම ඉන්නේ. කිසිම ආගමක වැරදිදෙයක් උගන්නන්නේ නැහැනේ. කලින් ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියනවාමේ ආගම් නිසා. මමත් සහභාගී වෙලා තියනවා. ආගම් වෙනුවෙන් කාව හරි පත්වෙන එකට මම කැමති. තාම GT ගෙන් උත්තර නැහැනේ.
    :(:(:(