Elakiri එකේ නම්බුව කන්න හදන බල්ලෝ

Ethical_World

Member
Mar 15, 2009
2,036
90
0
#! /bin/sh
Elakiri එකේ නම්බුව කන්න හදන බල්ලෝ

දැන් දවස් දෙක තුනක් තිස්සේ මම බලන් ඉන්නවා මෙකේ එක එක දේවල් අවුස්ස අවුස්ස, එක එක බේධ හද හද බයිලා නටන ත්රෙඩ් වැඩී වේගන එනවා. මොකක්ද ඇත්තටම මේකේ තේරුම ?

මුසිලිම් උනට බනිනවා රටේ දේවල් ආක්‍රමනය කරන්වා කියලා ඊට පස්සෙ කතෝලික / ක්‍රිස්තියානි උනට බනිනවා සල්ලී දීලා මිනිස්සුන්වා ආගමට ගනවා කියලා. රටෙන් මුස්සිම් උනව එලවන්න ඔනේලු .. අන්නේ මන්දා මුන් මොනවා හිතන් ඉන්නවද කියලා.

Elakiri එකේ thread එකක් දැම්ම කියලා මුස්ලිම් උනව / කතෝලික උනව එලවන්න බෑ. එක කරන්වනම් නීතිමය විදිහට කරන්න. Elakiri එකට ලොග් වෙද්දි අහනවද උබ මුස්ලිම්ද ? කතෝලිකද ? බුද්ධාගමේද කියල ? හා ?????

මේක ලාoකික්යනට හදපූ සයිට් එකක් මුස්ලිම් උනත් කතෝලික උනත් බුද්ධාගමේ උනත් මෙකේ ඔක්කෝටම සමගියෙන් ඉන්න පුලුවන්.

මම Elakiri එකට register වෙලා එච්චර කල් නැ. එත් මම guest visitor කෙනෙක් වෙදිහට register වෙනකම් ගොඩක් කල් මේකට ආවා. ඒ දවස් වල Thread වල තිබ්බ දේවල් දැක්කම්ව මේක එලකිරිම් තමා කියලා හිතෙන්නෙ. ඒත් දැන් ?? කතා කරල වැඩක් නෑ !

මම මෙච්චරයි කියන්නේ . Elakiri එකේ ඔය එක එක බේද හදන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගන්න. ඔය Thread දැම්ම කියලා මුස්ලිම් හරි වෙන ආගමක හරි අය මේකට ලොග් වෙන එකවත් ලන්කාවේ ඉන්න එකවත් නවත්තන බෑ.

please අපේ Elakiri.com එක කන්න එපා ! එච්චරයි.
 
Last edited:

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    math scene eka balagena hitiye.. oya kagahapu bahutharaya dana sadda okkama danne Online ! aththa jeewithe oya mokuth ne.. nikan kiyawannan wale kiyawanawa, kiyana de karala pennanne ne..

    maath sinhalayek washayen ape jathiye unta bokkenma support.. eth oya thread dagena boruwata banagena sigithi athal aran wadak ne ! karana deyak kriyawen karala pennanda onei !!!


    ube kathawa aththa machan, meke hoda thread nan dan sahenda adui !
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Sahathika aththa kathawa. Elakiri kiyanne niyama web site ekak misak wali da ganna thiyena ekak nemei ne. Elakiri ekata adare karana hamotama kiyanne me wade nathara karanna kiyala
     

    coolioWiZ

    Well-known member
  • Jul 19, 2007
    1,396
    31
    48
    alpha canis majoris
    agreed 100% with op :yes:

    i've observed that this sort of tug o war going on in this forum for quite some time, it's just up to members to keep shut instead of throwing oil on the fire and arousing those dungbrains and feeding their desire for cheap entertainment.

    a religion is a person's moral right and his/her own choice, therefore none has the right to take cheap shots at a person's faith and disrespect it. nor do anyone can degrade other ppl's religions. i feel it's just a group of ppl with single determination to create problems between the multi ethnic community of ek, who are role playing as buddhist extremist once and islamist jihadi the next, cheapshots playing for one political party or the other . . this is the thing respected members of ek should fear and keep away from, don't feed these dogs, keep silent and respect others . .

    dungbrain extremists need no respect, but still better keep shut and save the energy than fighting stupid internet wars coz in the end, that sick fuck is just masturbating behind his screen laughing at u'r adrenaline induced replies . . real wars are fought on different turfs :dull:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යහලුවාගේ කතාව සම්පුර්ණ ඈත්ත..
    අපිට කෑමෑත්තෙන් උනත් අකමෑත්තෙන් උනත් යහලුවාගේ
    කිම අපිට පිලිගන්න වෙනවා...
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ow.. bunz.. dan site ekay pandithayo godak wadi.. un hithanne un thamai waddo kiyala mee harak... matath eka welawakata melo rahak na.. eka ekage wal pal dodawanawa.. nath nam ekama tread eka post nathi nisa keepa saray danawa.. nath nam wena wena nam walin danawa.. ane manda... wena wena magul karanna nam godak aya kiyala moderaterla danawa.. unuth lokukam pennanna eka ekawa ban karanawa... may wage dewal walata kisima action ekak ganne na
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    984
    113
    New York, USA
    මල්ලි හරි මල්ලි!! දැන් කොහොමත් එලකිරී වලට ගොම කලවම් වෙලා තියෙන්නේ :baffled::baffled:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Yes.. I agree with U... some shit bastards try to divide EK... If theres any misfits then have to take action according to laws... otherwise EK will be a no mans land..
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    katawath mekata log wenna thahanamak nehe .... bt machan .. ona kenekta thamange adahasa prakasha karanna puluwan ...

    hondata balahan Islam agamata apahasa karala nehe .. mama personally Islam agamata apahasa karanne nehe .. coz eke samahara dewal eththatama hondai ... but except killing innocent animal in thousands ...

    honda deta hondai kiyanawa.. naraka deta narakai kiyanawa. ..
    muslim nemei. sinhala unath ekai ... ape deyak winasa karanawa nam mama unta prasiddiyema baninawa...

    umbala kiyanne mama weradiy kiyalada ethakota ?
    sinhalayo kawadawath muslim minissunge dewal ayithi karaganna giyada ? e minissunta eyalage agama adahagena eyalage palli hadagena inna ida dunna neda ?

    ekata salakanne ape dewal winasa karaladA ?


    umbala e gena hithapalla
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    Ethical_World
    user_online.gif

    Senior Member
    Posts: 1,297
    Join Date: Mar 2009

    ඔයා මේකට ආව කාලේ බලද්දි ඔයා කවුද කියන එක මටනම් රහසක් නෙවේ

    ඒත් මේ වගේ දේවල් වලට රැවටෙන අනිත් සහෝදරයන්ගේ

    දැනගැනීම පිනිස නැවත පල කරන්නෙමු

    එලකිරි වගේ සින්හල හා වෙනත් ආගම බහුතරයක් ඉන්න තැනක මුස්ලිම් ආගම ප්‍රචාරනය කරන්න පටන් ගත්තේ නිකන් නෙවේ නේ

    මේ දේ වෙන්නේ එලකිරි එක ඇතුලෙ විතරක් නෙවේ

    දැනගැනීම පිනිස නැවත පල කරන්නෙමු


    මේ දවස් වල එලකිරි එකේ ආගම් ප්‍රශ්නෙදි සමහරක් කියන කතාවක් තමයි මේක ඇති කලේ සිංහල බෞද්ධයන් කියන එක ඒ කියන අයට දැනගන්න තමයි මන් මේක දාන්න හිතුවේ හැමෝම නොදන්න දෙයක් තමයි මේක පටන් ගත්තේ කොහොමද කියන එක ඉස්සර එලකිරි එකේ සිරාජ් සෑහෙන්න මහන්සි වෙනවා පොත් පිටින් කොපි පේස්ට් කරනවා ඒ ඇයි කියලා කවුරුත් ඇහුවෙ නෑ අන්වර් මන්තුන්ග කියලා කට්ටිය ඇවිත් කියනවා මන් බුදු දහම අත ඇරලා ඉස්ලාම් උනා කියලා ඒවත් කාටවත් ප්‍රශ්නයක් උනේ නෑ ඒවට කට වහගෙන ඉන්න කල් මේ තම්බියො අපිට මාර ආදරෙන් හිටියා ඔන්න ඔය අතරේදී අපේ අයියන්ඩි දැම්මා කතාවක් කාටත් මතක ඇති කුරගල හා දෙවනගල පුරාවස්තු විනාශ කරලා මුස්ලිම් වරු එහෙ කොලනියක් ඇති කරලා කියලා අන්න ඊට පස්සේ තව දුරටත් කට වහන් ඉන්න බෑ කියලා හිතපු සින්හලයො ටිකක් මේකට එරෙහිව කතා කලා ඔන්න ඔතනදී තම්යි මුන් පොරවගෙන හිටපු මුව හම විසි වෙලා ඌරු ගද එන්න පටන් ගත්තේ මේ ආගම් වලිය පටන් ගත්තේ අපි කියලා අද අඩ අඩා කියන සිරාජ් ලා ගසලී ලා තමයි එදා කෑ ගහල කිව්වේ ඔය වැඩකට නැති පිලිම විනාශ කරන්න ඕන , කපුටො ජරා කරන බල්ලො චු කරන පිලිම වලට තියන බලේ මොකක්ද . කපුටු වර්චස් වලට වදිනවා කිව්වා මේවා අහගෙන තවත් කට වහගෙන හිටියනම් මොකද වෙන්නෙ කියලා තේරෙනවද දළදා මාලිගාවත් ඩෝසර් කරල මුන් කොලනියක් ගහයි මුන් මේ හැම දේම කලේ අපේ කරට අත දාගෙන අපිට නොදැනෙන් න ප්‍රබාකරන් වගේ ආයුධ අතට ගත්තේ නෑ උපතින්ම එන කට්ට කම මුන් ඒකට ගත්තේ දැන් ඒ දෙවල් එලි වීගෙන එනකොට අහින්සකයෝ වෙලා පව් 10ට ගැනගන්න බෑ අපි ජාති වාදයක් පටන් ගත්තලු යකෝ අපිට කියන්නේ අපේ රට කොල්ල කනකම් බලාගෙන ඉන්නද තොපේ අරමුනු කෙලවෙනකොට සින්හලයො වගේ අයි.ඩී හදාගෙන ඇවිත් කියනවා ජාතී වාදේ එපා කියලා මෙතන ජාතී වාදයක් නෑ අපි කියන්නේ මෙන්න මේ ටික විතරයි උබලට මේ රටේ ඉන්න පුලුවන් හැබැයි මේ රටේ ඉඩම් කොල්ල කන්න බෑ අපේ ආගමේ දේවල් විනාශ කරන්න බෑ මේ බෞද්ධයො ඔය හම්බ ආගමට බිලී බා ගන්න බෑ ඒ මෙන්න මේ හේතු නිසා අපිට අරබියට බුදු පිලිමයක් වත් ගෙනියන්න අද පුලුවන්ද , අරාබියේ අද අපිට පන්ස්ලක් හදන්න පුලුවන්ද අරාබියේ බුදු දහම ගැන කතා කරන්න පුලුවන්ද අන්න ඒ නිසා ඉන්නවනම් ඉන්න පිලිවලකට ඉන්න එහෙම නැතුව අකුරන මඩවල තවත් බොහෝ තැන් වල කරනවා වගේ සින්හලයන්ගේ ඉඩම් 50000ක් වටින ඉඩමට ලක්ශ 5-6 දීල ගන්න ඒවා නවත්තලා අන්වර් මනතුන්ගලට කට වහන් ඉන්න කියලා නගර මැද පොඩි කඩ කාමර අරගෙන සතියෙන් 2න් ඒවා මහා පරිමාන පල්ලි නොකර ඉන්නවා නම් මේ වලි ඉවර වෙයි එහෙම නැතුව තොපි කරන් හැම පාහර වැඩක්ම ඉවසගෙන ඉන්න එකත් ඒවට එරෙහි වෙනකොට ජාතිවාදය කියලා අපේ කට වහන්නත් හදනවන්ම් ඒකට ගොඩාක් වෙලා යයි මොලේන් නැතුව වෙන තැන් වලින් හිතන් අය ඉන්නවනම් මෙ ටික කියවලා මොනාවා හරි අවබොධ කරගන්න එහෙමත් බැරිනම් කුරූනෑගල .මහනුවර ,කොලඹ , කියන ප්‍රධාන නගර 3 සිකුරාදා 12ත් 1ත් අතර වහලා තියන කඩ ගානත් ඇරලා තියන කඩ ගානත් ගනන් කරලා බලන්න ඒ වගෙම හැදිලා තියන පල්ලි ගානත් අලුතෙන් හැදුන පන්සල් ගානත් ගනන් කරලා බලන්න එතකොට තේරේවී අපිට නොපෙනී මේ වෙන්නේ මොනවද කියන එක මේවට එරෙහිවන හැම වෙලාවකම ජතිවාදය ජාතිවාදය කියලා අපේ කටවහගන්න මෙයාල මේ තරම් දගලන්නේ ඇයි කියන එකත් තෙරුම් ගන්න මුස්ලිම් රටවල් උනු අරාබියේ පකිස්තානේ බෞද්ධයන්ට හා වෙනත් ආගම් වලට නොලැබෙන දේවල් එයාල මොකටද අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට එහෙ බෑ මෙයලට අපේ රටේ පුලුවන් එතකොට ඒකට කියන්නේ මොන වාදය කියලද බුද්ධිය ඇත්තෝ ඇති පමනින් තෙරුම් ගනිත්වා ඔබ සැමට තෙරුවන් සරනයි


    මේ ටික ඉතාම වැදගත් අපි මේව කියන්නේ මේ දෙවල් කරන පුද්ගලයන්ට පමනයි තමන්ගේ පාඩුවෙ මේක හම්බ රටක් කරන්න හින දකින් නැතුව පාඩුවේ ජීවත් වෙන අයට අපි ඇගිල්ල දික් කරන් නෑ අපි මේ විදියට කතා කරන්න හේතු මන් එකින් එක ඉහතින් පෙන්වලා තියනවා අපිට තියෙන්නේ මේ රට විතරයි අපි ඒක වෙනුවෙන් කතා කරන එකේ වැරැද්දක් මම දකින් නෑ