ane ammo meka oya koheda hoya gattetheruna madi wage![]()


elipita kata karanna baya aya tamay hethu natiwa - rep denne.
ගසාලිව බැන් කිරීමට හේතුව ආගමකට නිගරු වන අයුරින් කථා කිරිම නම් මේ ත්‍රෙඩ් එකේ කී දෙනෙක් බැන් විය යුතුද :කණ්නාඩිමූණ:
BAN gazaly !! 04-18-2010 11:45 PM anun gana hoyanna yanna epa 4ram ekata avilla vinoda wenna anunge kunugodawal aussala thamanuth kunu gaganna epa![]()
මෙන්න මචන් කොන්ද පණ නැති හම්බයො කරණ වැඩ
රෙපකට සිංහල කම අතඇරල සිංහලයෙක් එක්ක මරාගන්න යයි කියල හිතන්න තරන් උන් මෝඩයි
උඹ දන්නව උඹ මේවැඩේ කලේ නෑ කියල....මමත් දන්නව උඹ මේ වැඩේ කලේ නෑ කියල...
ඔන්නෑඅත් බලපන්...ඔන්න ඕකයි තත්වෙ
උබට මුස්ලිම් උන්ට බලු කිව්වාම රිදෙනව , බුදුහාමුදුරුවන්ට , බෞද්ධයන්ට අපහාස කලාම රිදෙන්නෑ , ගැසලෙ දාල තියෙන පෝස්ට් හොදටම ඇති ඒකව බෑන් කරන්න.
මෙහෙව් .com
![]()

බලාගෙන ගියාම හැමෝම අනුන් ගැන හොයලනෙ
අනුන් ගැන හොයන අය, අනුන් ගැන හිතන අය පිරිලා .................. ප්‍රීතියි![]()
![]()
.තව සමහරු කියන්නෙ බුදුදහමේ මාර්ගයෙන් තමන්ගේ යහපත දියුණුව සලසා ගන්න, නමුත් එය වෙනුවෙන් පෙනී නොසිටින්න, ඇස් කන් පියා සිටින්න.BAN gazaly !! 04-18-2010 11:46 PM anun gana hoyanna epa![]()
සහෝදරයා කියනකන් හිටියේ..උඹ වගේ හිටියනම් ඒ කාලේ හිටපු මිනිස්සුත්...පව්ලේ එකෙක්ට කව් රුහරි මොනාහරි කරලා ගියත් හොයන්න එපා..මොකද ඒකා අනුන්ගෙනේ..
ත්‍රෙඩ් එක අද වගේ බලන්න අරන් තියෙන්නේ..![]()

ඔබ කියන්නේ ඌ බෑන් නොවිය යුතුයි කියලද..
තව සමහරු කියන්නෙ බුදුදහමේ මාර්ගයෙන් තමන්ගේ යහපත දියුණුව සලසා ගන්න, නමුත් එය වෙනුවෙන් පෙනී නොසිටින්න, ඇස් කන් පියා සිටින්න.
එය ඉබේ රෑකෙයි.
තමන්ගෙ යහපත දියුණුව පමණක් සිතන්න.

වැරැද්ද කරන කෙනාට වැරැද්ද පෙන්නලා දීලා උඹලත් ඒ වැරැද්දම කලාම හරිද

එක තැනක් පෙන්නපන් මං එහෙම කතා කරපු..පිටියේ අප්පු + ගසාලි දෙන්නම කතා කරපු තද විදිහට අනිත් උන් කතා කරලා නෑ..කතා කරපු උන් කියලා තියෙන්නේ ඇත්ත..නැතුව කාටවත් ගරහලා නෑ..![]()

මම පොදුවේ කථා කලේ, මේ ත්‍රෙඩ් එක මුල ඉඳන්ම බලන කොට මට පේන්නේ ගසාලිට වඩා කට්ටිය ඉස්ලාම් වලට බැනලා තියෙනවා![]()

මෙහෙම දෙයක් තියන්වා මෙක ඔයා කියන විදියට සසදන්න ගියොත් කෙල්වර හොයගන්න අමාරුවෙයි.මම පොදුවේ කථා කලේ, මේ ත්‍රෙඩ් එක මුල ඉඳන්ම බලන කොට මට පේන්නේ ගසාලිට වඩා කට්ටිය ඉස්ලාම් වලට බැනලා තියෙනවා![]()
මෙහෙම දෙයක් තියන්වා මෙක ඔයා කියන විදියට සසදන්න ගියොත් කෙල්වර හොයගන්න අමාරුවෙයි.
මෙ ත්‍රෙඩ් එකෙ ගොඩාක් තැන් වල ඔයා ඔය කියන අපහස කිරිම් තිබ්බානම් මෙලහකත් එගොල්ලො බැන් වෙලා. එත් මෙතන කරල තියෙන්නෙ විද්‍යාත්මකව සහා සදාචරත්මකව සමහර කරුන් ඔප්පු කිරිම විතරයි. එහෙම කියුපු හැම දෙයක්ම අපහාස වෙන්න බැ නෙද? බුද්ධාගමෙ උන්ත් එහෙම ඔප්පු කරන්න පුලුවන් තැන් තියන්වනම් විව්‍රතව එ ගැන කතා කරන්න අයිතිය තියනවා. එක අපහස කිරිමක් ක්යන්න පූළුවන්ද?

බුද්ධාගමෙ උන්ත් එහෙම ඔප්පු කරන්න පුලුවන් තැන් තියන්වනම් විව්‍රතව එ ගැන කතා කරන්න අයිතිය තියනවා. එක අපහස කිරිමක් ක්යන්න පූළුවන්ද?
) ඔයවගේ ය ගැන බුදුහාමුදුරුවෝ මෙහෙම කියල තියෙනවා!
The fool who knows that he is a fool is for that very reason a wise man; the fool who thinks that he is wise is called a fool indeed.
මෙහෙම දෙයක් තියන්වා මෙක ඔයා කියන විදියට සසදන්න ගියොත් කෙල්වර හොයගන්න අමාරුවෙයි.
මෙ ත්‍රෙඩ් එකෙ ගොඩාක් තැන් වල ඔයා ඔය කියන අපහස කිරිම් තිබ්බානම් මෙලහකත් එගොල්ලො බැන් වෙලා. එත් මෙතන කරල තියෙන්නෙ විද්‍යාත්මකව සහා සදාචරත්මකව සමහර කරුන් ඔප්පු කිරිම විතරයි. එහෙම කියුපු හැම දෙයක්ම අපහාස වෙන්න බැ නෙද? බුද්ධාගමෙ උන්ත් එහෙම ඔප්පු කරන්න පුලුවන් තැන් තියන්වනම් විව්‍රතව එ ගැන කතා කරන්න අයිතිය තියනවා. එක අපහස කිරිමක් ක්යන්න පූළුවන්ද?



ane ammo meka oya koheda hoya gatte
elagata oya mokada mata apasa karata man dakka thread eheka.![]()
eka balanakota meka dakke 




මට අර උඩින් කියපු දෙ නම් එච්චර තෙරුමක් නැ.එක ඇත්ත අපිත් එකී කියන්නේ, බුද්ධාගමේ උනත් එහෙම තැන් තියේ නං ඒවා සාකච්චා කරන්න පුළුවන්...
බුදුහාමුදුරුවෝ ප්‍රීති condom එකක sign එක දාගෙන ඉන්නවා... ඔන්න ඔය වගේ ලාමක ලපටි තර්ක තමා මේ දැන් Gazaly වගේ ය ඉදිරිපත් කරන්නේ!
හරි අපි කියමුකෝ එක එහෙමයි කියල.... තර්කයක් බවට පත්කරගන්නේ මෙහමයි... දැන් බුදුහාමුදුරුවෝ එහෙම condom sign එක දාගෙන ඉන්න එකෙන් බුද්දදර්මයට බලපෑමක් වෙන්නේ කොහොමද කියන එකයි වැදගත්!
අන්න ඒ point එකට එන්න බැරිනං, කියපු දේ නිකන් හිස් වචන පෙළක් විතරයි...
ධමම පදයේ (බාලවග්ගය වෙන් කරලා තියෙන්නේ ඔය වගේ අයට) ඔයවගේ ය ගැන බුදුහාමුදුරුවෝ මෙහෙම කියල තියෙනවා!
One of my favorite quotes:![]()