ආදරය වෙලාවකට සුන්දරයි!වෙලාවකට ජීවිතය ම එපා කරවන්න තරම් කටුකයි!
යාලුවා ගෙන වෙනදා වගේ ම තවත් ලස්සන නිර්මානයක්!
එත් මේම මගෙ පොඩි අදහසක් විතරයි!
අන්තිම පේලිය නුබ කියා නෑවත්තුවනම් තවත් හොදයි කියා මට සිතුනා!


ඔයා කියන දේ ඇත්ත තමයි.thanksහැම කවියෙකුටම මුදුන් මුලක් ඇත
බොහෝ දුරට එය ප්‍රේමය විය හැක....
අගෙයි ඔබෙ කව...!
ආදරය ලැබෙන කොට වඩා ඒක නැතිවෙන කොට කවි සිතිවිලි උපදිනවා වැඩියි...
ලස්සන නිර්මාණයක්..

ආදරය ලැබෙන කොට වඩා ඒක නැතිවෙන කොට කවි සිතිවිලි උපදිනවා වැඩියි...
ලස්සන නිර්මාණයක්..
බොහොම ස්තූතියි.අහිංසක් නිර්මාණයක්... සරලයි.. ලස්සණයි