පැටලී ඔබ රෑ සිහිනේ.. තවරා රස මුදු දෙතොලේ
සුවඳවෙලා දිවි අරණින්.. උන්නා
Kinda nice song thns issa මලයා![]()
moo anthima tika kiyanne hena gemak deela neda

පැටලී ඔබ රෑ සිහිනේ.. තවරා රස මුදු දෙතොලේ
සුවඳවෙලා දිවි අරණින්.. උන්නා
Kinda nice song thns issa මලයා![]()









රෑ අහසේ තරු ගානට...
දුර විහිදෙන අනන්තයට...
සන්සාරේ පතා ආපු...
මගේ ආදරේ මදි වුනාද ??![]()
හිමිදිරියේ රැලි හදාපු
සවන් පතට කෝඩු දාපු
ඔය දෙතොලට හාදු දීපු
මගේ ආදරේ මදි වුනාද ??

