පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පාරමී දම් පුරා සපැමිණ
එකට හමුවී වෙන්ව යන සඳ
කියාගන්නට බැරිව ලතැවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින

ලේ නහර ඇට මිදුළු විනිවිද
රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය

දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ පතා ආවෙත් එලෙසමයි



 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මගේ හිත ගව දාග දාපු මනමාලියේ
    ඔබ ගිනි තියල මල් යහන කොහේදෝ ගියේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නිල නුවන් පින්බරයි
    රෝස තොල් ලස්සනයි
    ඉම හංසියේ ඔබ නිල් අහස වගේ
     

    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    එනමුදු ළදුනේ මතු යම් දවසක
    ඔබ මා යළි හමු වන්නේ...:love:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    රෑ අහසේ තරු ගානට...
    දුර විහිදෙන අනන්තයට...
    සන්සාරේ පතා ආපු...
    මගේ ආදරේ මදි වුනාද ??
    9.gif


    හිමිදිරියේ රැලි හදාපු
    සවන් පතට කෝඩු දාපු
    ඔය දෙතොලට හාදු දීපු
    මගේ ආදරේ මදි වුනාද ??
     
    Last edited:

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos


    It doesn't take much to learn
    when the bridges that you burn
    Leave you stranded feeling alone
    It doesn't take much to cry
    when you're living in a lie

    And deceiving that someone who cares
    If I could turn back the time
    I would put you first in my life
    And I would risk it all for you
    to prove my love is true


    I'll build a ...wall around my heart
    that would only break a part for you
    Can change the way I feel
    so tell me what's the deal
    Don't say
    Don't say it's too late

    And now
    The hills are getting hard to climb
    I'm runnin' out of time
    My decisions are pending on you
    And I will accept the blame
    for burnin' out the flame
    Hoping the story will twist once again
    If I could turn back the time
    I would put you first in my life

    And I would risk it all for you
    to prove my love is true
    I'll build a wall around my heart
    that would only break a part for you
    Can change the way I feel
    so tell me what's the deal
    Don't say
    Don't Say It's Too Late ღ

    - WestLife -


     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ආදරය සුන්දර වරදකි
    කිසිදා සමාවක් නම් නැති
    මට පෙන්නලා ආලේ හැටි
    නුබ දුන්නු දුක හොදටම ඇති........

    :(:(:(:(:(:(:(:(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මා ආදරණිය මගේ අම්ම වෙතටයි
    මේ ලියන්නේ ආරක්ෂක කදවුරේ සිටයි
    අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැක ගන්නයි
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හිතුවෙවත් නැති දවසක හිතන්නතුවම ලංවුණා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පියමන් කරා කතරේ සුවද දැනිලා නුබගේ
    ගිනියම් සුලන් හැමුවේ ඔබ නෑ දෙනෙත් ගැටුනේ
     

    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    පා තබනා බිම වැලි කැටයක් වෙමි
    දෙපා සිඹින්නට අවසර නැතිදා..
    මද පවනක් ලෙස ගත දැවටෙන්නෙමි
    තුරුලුව ඉන්නට අවසර නැතිදා..
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔබ දුටුවා ඒ දිනේ සිත මට කීවා
    පවසන්නන ඒ වදන් මා මග බැලුවා.....
     
    රෑ අහසේ තරු ගානට...
    දුර විහිදෙන අනන්තයට...
    සන්සාරේ පතා ආපු...
    මගේ ආදරේ මදි වුනාද ??
    9.gif


    හිමිදිරියේ රැලි හදාපු
    සවන් පතට කෝඩු දාපු
    ඔය දෙතොලට හාදු දීපු
    මගේ ආදරේ මදි වුනාද ??

    :eek::eek:
     
    Status
    Not open for further replies.