certificate eka scan karala dapan balanna mama job eka aran dennam
නවතම ලොරි සඳහා රියදුරු-,............. රාත්‍රී රිය පැදවීමේ හැකියාව.එක දිනකට පැය 20ක් වත් ධාවනය කිරීමේ දරාගැනීම ගැන විශේෂයෙන් සැළකේ
mama nemeyi ehema kiyanne ceylinco ad ekak balapanko
un kiyanne
insurance karala nam thiyenne
one one vidiyata elavapan
happa ganin
salli ganna enna oneth nehe
atm card ekatama danava
veradila maloth
ekatath api salli denava
hebeyi merichcha buvata nemeyi jivath vela inna ayata
menna me de thamai un kiyanne hadanne ad valin

මල්කැඩීම තහනම්...

mama kamathi drive karanna...
dhawasakata paya 22k mata drive karanna puluwan...
monawadha diliver karanne?
golayek innawada?
mata yana yana thana photo ganna pissuwak thiyenawa.. eka nisa truck eka bara dunna welawe idhan oyata hota danna baha.. awasya welawata, awasya thanata mama truck eka aran ennam...
Rs. 24,000k athi
2005,2006,2007 best driver widhihata mata certificate labuna (unarmed vehicle)

ඔයාට සල්ලි තිබුණ පලියට අනෙක් අය නිදි වරාගෙන ඔයාට කඹුරන්න ඕනෙ කියල හිතාගෙන ඉන්නෙ ඇයි?
මහ පාර ඔයාගෙ බූදලයක් නෙවෙයි කියල දන්නෙ නැද්ද? ඔයාගෙ මිනිස්සු නිදිමරගාතෙ මහ රෑ වාහන එලවනකොට පාරෙ යන අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත වලට වග කියන්නෙ කවුද?
මොකද වැඩිපුර රියදුරෙක් ගන්න ඔච්චර ලෝබ? හැමෝම ඔය විදියට සල්ලි පෙරෙත කමේ, ආත්මාර්ථකාමීව වැඩ කරන්න ගියොත් මේ ලෝකෙ අපායක් වෙනව නේද?

සහතික ඇත්ත!
කම්කරු නිතිය කඩන්න ඔනි පැය 20ක් දවසට වැඩ කරොත්

යාලුවා මේ වෑඩේට කිසිම කෙනෙක් ව බලෙන් ගන්න උත්සහ කරන්නේ නෑ නේ..
අනික මේ කොන්දෙසිවලට යටත් ව වෑඩ කරන්න කෑමති අය විතරයි නේ මේ රස්සාවට ඉල්ලුම් කරන්නේ..
ඒ හින්දා නිතීය මාර්ගයෙන් ගියත් මේ ප්‍රශ්නේට කිසිම ආකාරයෙන් සාධාරණයක් වෙන්නේ නෑ..
ඒ හින්දා තව දුරටත් මේ ගෑන තේරුමක් නෑතිව වාද කරන එකේ තේරුමක් නෑ.. යාලුවා.![]()
හ්ම්, යාලුවාගේ කතාව නම් ඈත්ත..
ඒත් මේතන යාලුවා වරදවා තේරුම් අරන් තියෙනවා කියලා මට හෑගෙනවා..
දෑන් මෙහෙමයි.. පෑය 20ක් වෑඩ කරන්න පුලුවන් කමක් තියෙනවාද කියලා අහන්නේ..
තමාට සමහර දිනවලදි වෑඩිපුර කාලයක් වෑඩ කරන්න වෙනවා කියන එකට එකග වෙනවාද කියන එකයි..
අනික පෑය 20ක් එක දිගට ගමන් කරන්නේත් නෑ..
තව දුරටත් විග්රහ කරනවා නම්.. ඒ දිගු ගමනේදි.. තවත් සහකරුවෙක් දෙනවා..
ඒ කියන්නේ ඒ දෙන්නාටමාරුවෙන් මාරුවට රිය පදවන්න අවස්ථාවක් ලෑබෙනවා.. (කෑමති නම් )
අනික මේ වගේ පෑය 20ක් වෑඩ කරන්න සිදු වෙන්නේ සිමිට දවස් වලට පමණයි..
සුදු මහත්තයා;7966941 said:ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්...
ඇයි මේ නොවැදගත් පෝස්ට් දාලා ත්‍රෙඩ් එකේ වටිනාකම අඩු කරන්න හදන්නෙ. වෙන කෙනෙක්ට හරියනව බලන් ඉන්න බෑ කියන්නෙ ඒක ඔයාලගෙ හිතේ තියෙන කුහක කම. ඩ්‍රයිවර් කෙනෙක්ට පැය 20ක් එලවන්න බෑ කියන්නෙ මොකක්ද ? අනෙක එක දිගටම එලවන්න කියනවා නෙමෙයිනෙ. ඕන තරම් ඩ්‍රයිවර්ල ඉන්නවා පැය 20කට වඩා වාහන එලවන අය. ඔයාලට බැරිනම් කට වහගෙන ඉන්න. පුළුවන් අය ජොබ් එකට යයි.
ඔයාලගෙ මහ ලොකු කම්කරු නීති. මෙහෙම දෙයක් මතක තියා ගන්න. තමන් තමන්ගෙ වගකීම , යුතුකම හරියට ඉටු කරනවනම් තමන්ගෙ අයිතිවාසිකමුත් ඉබේටම ලැබෙනවා. ආයතනයකට ජොබ් එකකට ගිහින් තමන්ගෙ වැඩේ හරියට කරන්නෙ නැතිව අනෙක් අයිතිවාසිකම් ඉල්ලනවා කියන්නෙ ඒක කොයි තරම් ගුණමකු කමක්ද කියල හිතන්න.
අන්තිමවතාවටත් කියන්නෙ මෝඩ ආතල් දීල ත්‍රෙඩ් එකේ වටිනාකම අඩු කරන්න ට්‍රයි කරන්නෙපා.

නිදිමතේ එලවනකොට ලොරිය හැප්පුනොත් "සාධාරණ" නීතියට අනුව වෙන දේ:
රියදුරා හිරේ යයි
හැප්පිච්ච කෙනා පරලොව යයි
අයිතිකාරයට රක්ෂණ සමාගමෙන් හොඳට ගෙවයි

සුදු මහත්තයා;7966941 said:ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්...
ඇයි මේ නොවැදගත් පෝස්ට් දාලා ත්‍රෙඩ් එකේ වටිනාකම අඩු කරන්න හදන්නෙ. වෙන කෙනෙක්ට හරියනව බලන් ඉන්න බෑ කියන්නෙ ඒක ඔයාලගෙ හිතේ තියෙන කුහක කම. ඩ්‍රයිවර් කෙනෙක්ට පැය 20ක් එලවන්න බෑ කියන්නෙ මොකක්ද ? අනෙක එක දිගටම එලවන්න කියනවා නෙමෙයිනෙ. ඕන තරම් ඩ්‍රයිවර්ල ඉන්නවා පැය 20කට වඩා වාහන එලවන අය. ඔයාලට බැරිනම් කට වහගෙන ඉන්න. පුළුවන් අය ජොබ් එකට යයි.
ඔයාලගෙ මහ ලොකු කම්කරු නීති. මෙහෙම දෙයක් මතක තියා ගන්න. තමන් තමන්ගෙ වගකීම , යුතුකම හරියට ඉටු කරනවනම් තමන්ගෙ අයිතිවාසිකමුත් ඉබේටම ලැබෙනවා. ආයතනයකට ජොබ් එකකට ගිහින් තමන්ගෙ වැඩේ හරියට කරන්නෙ නැතිව අනෙක් අයිතිවාසිකම් ඉල්ලනවා කියන්නෙ ඒක කොයි තරම් ගුණමකු කමක්ද කියල හිතන්න.
අන්තිමවතාවටත් කියන්නෙ මෝඩ ආතල් දීල ත්‍රෙඩ් එකේ වටිනාකම අඩු කරන්න ට්‍රයි කරන්නෙපා.
මේ හෑම දේටම එකග වෙන කෙනෙක් තමයි..
මේ රස්සාවට ඉල්ලුම් කරන්නේ..
අනික රස්සාවක් කියන්නේ.. කිසිම වෙහෙසක් මහන්සියක් වේදනාවක් නෑතිව හම්බ කරන්න පුලුවන් කියලා හිතනවා නම්..
ඒ අදහස නෑති කරන්න උත්සහ කරන්න..![]()
අයිතිවාසිකම: පැය 8ක සේවා කාලය
වගකීම: පැය 20ක් වැඩ කිරීම
සුදු මහත්තයාගේ නියමය: "වගකීම , යුතුකම හරියට ඉටු කරනවනම් තමන්ගෙ අයිතිවාසිකමුත් ඉබේටම ලැබෙනවා."
නිගමනය: දිනකට පැය 20ක් වැඩ කළොත් ඔබට කාලය හරහා පැය 12ක් ආපස්සට යාහැකි යන්ත්‍රයක් සුදු මහත්තයා විසින් සපයනු ඇත.

ලොල් නිකන් මොඩ විදියට ගොට්ට අල්ලන්න යන්න එපා බන්,රජයෙ උනත් පැය 24රෙම සිරුවෙන් ඉන්න ඔන අයතන ගැසට් කරලා නම් කරලා තියෙන්නෙ ,මට පොඩ්ඩක් කියනවාද පැය 20ක් තම සෙවකයන්ව සිරුවෙන් තියන් ඉන්න රජ්‍ය නොවන අයතනය මොකක්ද හා එ අයතනය කොහෙද තියෙන්න වග?[/CENTER]

වහල් සේවයටත් කැමති වෙලා වැඩ කරන අය මේ ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා. සේවකයා කැමති වෙච්ච පලියට ඒක සාධාරණ වෙන්නෙ නෑ.