මචන්ලා AIRTEL යූස් කරන අය කියන්නකො
මම ඉන්න PLACE එකේ 3G නෑ ඩවුන්ලෝඩ් එක තිබ්බෙ 6kb
විතර
තාම 3G නම් නෑ ඒත් මෙන්න දැන් 25ක් 30ක්
වගේ එනව.මදි තමා.ඒත් තිබ්බ විදිහට වඩා මෙහෙම හොදයිනෙ...
3G තියන අය කියන්නකො SPEED වැඩි වෙලාද??
මම ඉන්න PLACE එකේ 3G නෑ ඩවුන්ලෝඩ් එක තිබ්බෙ 6kb
විතරතාම 3G නම් නෑ ඒත් මෙන්න දැන් 25ක් 30ක්
වගේ එනව.මදි තමා.ඒත් තිබ්බ විදිහට වඩා මෙහෙම හොදයිනෙ...
3G තියන අය කියන්නකො SPEED වැඩි වෙලාද??