Airtel speed wadi welaada???

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
මචන්ලා AIRTEL යූස් කරන අය කියන්නකො
මම ඉන්න PLACE එකේ 3G නෑ ඩවුන්ලෝඩ් එක තිබ්බෙ 6kb :(විතර

තාම 3G නම් නෑ ඒත් මෙන්න දැන් 25ක් 30ක්:) වගේ එනව.මදි තමා.ඒත් තිබ්බ විදිහට වඩා මෙහෙම හොදයිනෙ...:P
3G තියන අය කියන්නකො SPEED වැඩි වෙලාද??
 

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    mage 200-300 witara enawa 99 reload dada tiyeddi
    dan 299 package eka tiyeddi echchara speed na wage.
    ape 3g tiyenawa macho
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,825
    411
    83
    a wage machan.. mage kalin signal 3i tibbe.. dan Full.. mama Nugegoda
    915275176.png
     
    Last edited:

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    mm

    මචන්ලා AIRTEL යූස් කරන අය කියන්නකො
    මම ඉන්න PLACE එකේ 3G නෑ ඩවුන්ලෝඩ් එක තිබ්බෙ 6kb :(විතර

    තාම 3G නම් නෑ ඒත් මෙන්න දැන් 25ක් 30ක්:) වගේ එනව.මදි තමා.ඒත් තිබ්බ විදිහට වඩා මෙහෙම හොදයිනෙ...:P
    3G තියන අය කියන්නකො SPEED වැඩි වෙලාද??

    Mehemai 3G naththan oya vada karanne 2G ekka. 2G vala max speed eka 236kbps vithara. ekiyanne dan oya eganata yanava ekai ඩවුන්ලෝඩ් speed eka vadi vela thiyenne . Kiyanda sathutuiiiiiiiii oya 2G valin ganda puluvan uparima ඩවුන්ලෝඩ් speed eka aran thiyenava. OYA MODEM EKAK use karanavanam penei EDGE kiyala signal thiyenava . balanda nikan hari WCDMA / HSDPA kiyala hari vaten nadda kiyalaaaaaaaaaa:yes::yes::yes::yes:
     
    Last edited: