Sri Lanka Bus Routes (Okkoma wistara mennabalanna)

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    202 = Gampaha Kirindiwala ( Waliweriya Haraha )
    205 = Gampaha Kirindiwala ( Miriswaththa Haraha)
    231 = Gampaha Kirindiwala ( Yakkala Haraha )

    me wa echchara prasidda ewa nemei

    but bus root ekakne :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    elama thama........................

    Superb Post bro......:):):)

    thanks machan... patta

    ස්තුතියි෴

    Api nam 231 th duwalaa thiyenawaa.......!! :yes::yes:

    202 = Gampaha Kirindiwala ( Waliweriya Haraha )
    205 = Gampaha Kirindiwala ( Miriswaththa Haraha)
    231 = Gampaha Kirindiwala ( Yakkala Haraha )

    me wa echchara prasidda ewa nemei

    but bus root ekakne :P

    patta ne!

    Patta :D
    Apianm ithin wediyen dakinne 100 101 102 bus thama :yes: ;)


    Uba maara porakne ban

    187 Airport/Jaela - Fort

    Awlak naa Ibapan :D

    පරණ ත්‍රෙඩ් එකක්. හැමෝටම ස්තුතියි. විශේෂයෙන්ම යුරාජ්ට.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    202 = Gampaha Kirindiwala ( Waliweriya Haraha )
    205 = Gampaha Kirindiwala ( Miriswaththa Haraha)
    231 = Gampaha Kirindiwala ( Yakkala Haraha )

    me wa echchara prasidda ewa nemei

    but bus root ekakne :P

    ahh laga paatha bus roots ne ;)
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    HELP ..... ! ! !
    මචන් කවුරු හරි දන්නවනන් කියනවද බම්බලපිටියෙ (Bambalapitiya) ඉදල ආර් ප්‍රේමදාස (R.Premadasa Ground) එකට යන්න පුලුවන් බස් එක මොකක්ද කියල.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    රත්නපුර ඩිපෝව


    467/2 රත්නපුර - පැල්මඩුල්ල - කහවත්ත
    451 රත්නපුර - මඩල - කරදන
    471/4 රත්නපුර - වැලිමළුව හන්දිය - මඩලගම
    479 රත්නපුර - වටාපොත
    480/1 රත්නපුර - නිරිවත්ත
    257/3 කුරුවිට - පැරඩයිස් හන්දිය - මෝල්කැලේ
    480/3 රත්නපුර - අලිපත
    480/6 රත්නපුර - නිරිඇල්ල හන්දිය - නිරිඇල්ල
    495/3 ගොරකඇල - පාතගම
    850 රත්නපුර - කහන්ගම
    471/3 රත්නපුර - තිරිවන්කටිය
    471/5 රත්නපුර - ජලාශය පාර - ගනේගොඩ
    477/3 රත්නපුර - මල්වල
    480 රත්නපුර - පලාවෙල - කරවිට
    480/2 රත්නපුර - පලාවෙල
    482/1 රත්නපුර - නිවිතිගල - කරවිට
    495/2 කුරුවිට - පාතගම
    262/1 රත්නපුර - හංගමුව හන්දිය - බට ඇදිරිය
    470/5 රත්නපුර - කුරුවිට - ලෙල්ලෝගොඩ
    477 රත්නපුර - මල්වල - සිරිපාගම
    477/2 රත්නපුර - ඉලුක්වත්ත හන්දිය - රත්කුරුගල
    481 රත්නපුර - හංගමුව පාර හන්දිය - අලුපොත
    482/6 රත්නපුර - නොරගල්ල
    853/1 රත්නපුර - බාදුරාඇල
    854 නිවිතිගල - වැලිපත හන්දිය - දොළොස්වලකන්ද
    266/9 රත්නපුර - කුරුවිට - සිරිපාගම
    265/1 රත්නපුර - ලේල්ලුපිටිය හන්දිය - සිනිදුම් කන්ද
    473/3 අයගම - ඉඩන්ගොඩ - රත්නපුර
    476/2 රත්නපුර - පිටකුඹුර
    478/5 රත්නපුර - මල්වල හන්දිය - සපුගස්තෙන්න
    492 රත්නපුර - ලෙල්ලෝපිටිය - බෝපැත්ත
    495/1 කුරුවිට - ගොරකඇල
    470/6 කුරුවිට - මිල්ලවිටිය - ලෙල්ලෝගොඩ
    478/1 රත්නපුර - නුගේපොල හන්දිය - වේවැල්වත්ත
    480/5 රත්නපුර - ගගුල් විටියට හැරෙන හන්දිය - ගගුල්විටිය
    483 රත්නපුර - කහන්ගම - කරපිංච
    266 රත්නපුර - කුරුවිට - එරත්න
    600/1 ඉඩන්ගොඩ - ඇහැලියගොඩ
    64/4 රත්නපුර - හාල් අටුතැන්න
    847 රත්නපුර - හිදැල්ලන - කරපිංච
    853/2 රත්නපුර - දෙල්කඩේ හන්දිය - කොහොඹකන්ද
    266/6 කුරුවිට - එරත්න - විතරනපන්ගුව
    477/5 රත්නපුර - කැටවල
    482/5 රත්නපුර - කරවිට - කුරුදු කොලනිය
    265/2 කෙම්පනාවත්ත - එරත්න - ලෙල්ලෝපිටිය
    471/1 රත්නපුර - ඕපනායක
    479/3 නිවිතිගල - කොලඹගම හන්දිය - ගම්මැද්ද
    600/2 ඉඩන්ගොඩ - නදුකන්ද
    852 රත්නපුර - වෙරළුප හන්දිය - මහවලවත්ත
    467/1 රත්නපුර - මාදම්පේ
    479/2 රත්නපුර - නිවිතිගල - ගම්මැද්ද
    265 රත්නපුර - බැරැන්ඩුව හන්දිය - ගන්ගොඩගම
    474 රත්නපුර - කරවිට - උඩ දෙල්වල
    478/7 රත්නපුර - වේවැල්වත්ත හන්දිය - ගුරුබවිලගම
    478 රත්නපුර - මල්වල හන්දිය - වැල්ලවල
    261/1 රත්නපුර - රද්දැල්ල
    266/3 කුරුවිට - දෙවිපහල - දෙමැද
    266/8 කුරුවිට - එරත්න - කැකුනහින්න
    266/5 කුරුවිට - බටතොට හන්දිය - ඉඹුලවිට
    266/4 රත්නපුර - මහවත්ත කන්ද - ඉඹුලවිට
    495 රත්නපුර - ගොරකඇල
    266/2 රත්නපුර - දෙවිපහල - දෙමැද
    263 රත්නපුර - කරවිට - නිවිතිගල
    478/3 රත්නපුර - නුගේපොල හන්දිය - ඉහල රත්ගම
    478/2 රත්නපුර - නුගේපොල හන්දිය - බබරලා
    491/2 රත්නපුර - ඇල්ලගාව - දුම්බර මනාන
    600 රත්නපුර - ඇහැලියගොඩ
    254 රත්නපුර - ඉඩන්ගොඩ - මඩබද්දර
    450/4 රත්නපුර - ඉඩන්ගොඩ
    851 රත්නපුර - කනාදොල හන්දිය - අමුවල
    257/1 රත්නපුර - පැරඩයිස්
    260 රත්නපුර - පළාත් සභාව - හිදැල්ලන
    451/1 මඩල හන්දිය - දම්මුල්ල හන්දිය - කරදන
    450/3 රත්නපුර - මඩල
    854/2 රත්නපුර - නිවිතිගල - වත්තහෙන
    478/6 රත්නපුර - නුගේපොල හන්දිය - බටේවෙල
    468 රත්නපුර - තෙප්පනාව - ගොරකඇල
    474/1 රත්නපුර - දෙල්වල
    482 රත්නපුර - නිවිතිගල - කලවාන
    257 රත්නපුර - කුරුවිට
    262 රත්නපුර - හංගමුව
    266/1 කුරුවිට - එරත්න
    467 රත්නපුර - රක්වාන
    468/1 කුරුවිට - තෙප්පනාව - ගොරකඇල
    470 අවිස්සාවේල්ල - ඇහැලියගොඩ - රත්නපුර
    470/1 රත්නපුර - ඇහැලියගොඩ
    470/2 රත්නපුර - කුරුවිට - පරකඩුව
    470/4 රත්නපුර - පුස්සෙල්ල
    477/1 රත්නපුර - සිරිපාගම - ඉරුව ගග
    479/1 නිවිතිගල - පොල්වත්ත පොළ හන්දිය - ගමෙකන්ද
    480/4 රත්නපුර - සුමන බාලිකා විදුහල
    482/3 රත්නපුර - මාරපන
    850/1 රත්නපුර - සමන් දේවාලය
    852/1 රත්නපුර - කන්‍යාරාමයට හැරෙන හන්දිය - කන්‍යාරාමය
    969 රත්නපුර - රෝහල හන්දිය - රෝහල
    257/2 කුරුවිට - පිටකඩ මුල්ල හන්දිය - යහලකොටුන්න (නුගහෙන හන්දිය)
    257/4 රත්නපුර - පනුකැරපිටිය - ඇල්ලේගෙදර (අක්කරසීය)
    257/5 රත්නපුර - ෆාම් ගාඩ්න් - ගොලුවාවිල
    260/1 රත්නපුර - කටලියන් පල්ල - දේවාලය ගාව
    261 රත්නපුර - රද්දැල්ල හන්දිය - කහවත්ත
    261/2 රත්නපුර - කරන්ගොඩ විදුහල - මිල්ල විටිය
    262/2 රත්නපුර - හංගමුව - කරවිට
    262/4 රත්නපුර - ඉලුක්තැන්න ලයිම ලග - කොලනිය
    263/1 නිවිතිගල - දේවාල හන්දිය - අලුපොත
    266/7 කුරුවිට - මුරුත්තෙට්ටු කන්ද - කැන්දලන්ද
    266/9 කුරුවිට - කැටවල - ගුරුලුවාන
    268 අයගම - ඇල්ලගාව
    295 කුරුවිට - පාතගම - ගොකරැල්ල
    450/5 රත්නපුර - ගලතුර හන්දිය - වෙරවැල්ල
    476 රත්නපුර - වැලිමළුව - දඹුලුකන්ද
    477/7 රත්නපුර - මල්වල - මහවලවත්ත
    477/8 රත්නපුර - අල්ලවත්ත හන්දිය -
    477/9 රත්නපුර - මල්වල හන්දිය - ඔලුගල
    478/4 රත්නපුර - රත්ගඟ - නිල්වල
    478/8 රත්නපුර - රත්ගඟ - කුඩාව
    480/7 රත්නපුර - ෆෝල්කන් හන්දිය - ගගුල්විටිය
    480/8 රත්නපුර - පල්ලේගෙදර
    480/9 රත්නපුර - දැම්මේ හන්දිය - දකුණු දෙල්ලබද
    481/1 රත්නපුර - ජයමිනිගම - මහගලගාව
    482/2 රත්නපුර - තිරිවානකැටිය - පනාගම
    482/4 රත්නපුර - තිරිවානකැටිය හන්දිය - හල්දොල
    482/7 රත්නපුර - තිරිවානකැටිය - පොත්ත කන්ද
    482/8 රත්නපුර - දල ගාර්මන්ට් - උඩ එරබද්ද
    482/9 නිවිතිගල - දේවාල හන්දිය - හල්කදලිය
    483/3 රත්නපුර - කහන්ගම - හල්පේ
    847/1 රත්නපුර - කරපිංච - පුන්සිරිගම
    847/2 රත්නපුර - ෆාම් ගාඩ්න් - ගලුකාගම
    847/3 රත්නපුර - කරපිංච - පාතගම
    852/2 රත්නපුර - මාරගහ ලග - ගල් ඇන්ද
    853/3 රත්නපුර - දෙල්කඩේ හන්දිය - පැල්පොල
    853/4 රත්නපුර - දෙල්කඩේ හන්දිය - දිමියාව


    :rofl: :rofl:
     
    • Like
    Reactions: DAMER