වන්චාවට අහු වෙන්න එපා...

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    වන්චාවට අහු වෙන්න එපා...

    මේකයි..මේක අපේ පෑත්තෙ මගෙ යාලුවො දෙන්නෙකුට උන අබෑද්දියක්.මගෙ යලුවො දෙන්නෙක් අගොස්තු මාසෙ 31 වෙනිදා රට ගියා.හෑබෑයි මෙගොල්ලො ගියෙ agency එකක් හරහා නෙවෙ.වෙන කව්දො තවත් යාලුවෙක් හරහා..ඒ යලුවා visa දෙන්නෙ සති 2 ට.මම හිතන්නෙ එහාට ගිහින් හදා ගන්න ඔනි ඈති..ඒ ගෑන විස්තර නම් මම වෑඩිය දන්නෙ නෑහෑ.

    කොහොම උනත් මෙ ගොල්ලො ගියෙ singapoor hotel එකකට.පඩිය 99,680.මොකද්ද case එකක් ගිහින් job එකෙන් අයින් කරලා...දෑන් ඉන්න තෑනකුත් නෑහල්ලු.අතරමන් වෙලා.

    දෑන් ඉන්නෙ පන්සලකලු.අදයි හෙටයි තියා ගන්න පුලුවන් කිව්වලු.එතනින් එහාට බෑරිලු.කෑමත් එතනින් දෙනවලු මෙ දවස් දෙකෙ...රට යවපු එකා පෑනල ගිහින්.දෑන් පොලොසියෙන් හොයනවලු.
    කොහොම හරි මුන් දෙන්න ලන්කාවට ගනි.

    ඉතින් මම කියන්නෙ මෙ වගෙ වන්චාකාරයන්ට අහු වෙන්න එපා කියලා.රට යනවනම් හොදට හොයල බලලා යන්න.
     
    Aug 12, 2010
    231
    18
    0
    කොහෙවත් නැති ලොල්ලන්ට සල්ලි දෙන්නෙ නැතුව රජයෙන් අවසර ලබපු එකක් හරහා ගියා නම් හරි නෙ බන්:)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    machan egollo return ticket aragena nemeida gihilla thiyenne?return ticket & passport thiyenawanam date ekak dagena eyalata enna puluwan,nethnam ticket aragena enna kiyapan,singapore kohomath on arrival ratawalne,
     
    Aug 12, 2010
    231
    18
    0
    machan egollo return ticket aragena nemeida gihilla thiyenne?return ticket & passport thiyenawanam date ekak dagena eyalata enna puluwan,nethnam ticket aragena enna kiyapan,singapore kohomath on arrival ratawalne,

    return ticket?:shocked::shocked::lol::lol:
    අම්මට හුඩු දැන් සිරි ලංකාවෙ return ticket වලටත් වෙනම ගෙවන්න ඕනද?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රස්සාවට යන තැනක employment contract එක ගන්න ඕන. යාළුවොන්ගෙන් සහ දන්න අයගෙන් හොයල බලන්න ඕන ඒ ආයතනය ගැන. ඊට අමතරව කළින් වැඩ කරපු අයගෙනුත් අහල බැලුව නම් හොඳයි. මමත් මුලම රස්සාවෙදි ඇන ගත්තා. යාළුවො දෙන්නට කරදරයක් නැතුව ලංකාවට එන්න ලැබේවා.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    machan egollo return ticket aragena nemeida gihilla thiyenne?return ticket & passport thiyenawanam date ekak dagena eyalata enna puluwan,nethnam ticket aragena enna kiyapan,singapore kohomath on arrival ratawalne,

    return ticket?:shocked::shocked::lol::lol:
    අම්මට හුඩු දැන් සිරි ලංකාවෙ return ticket වලටත් වෙනම ගෙවන්න ඕනද?
    return ticket nathuwa yan na athi (work permit)

    Singapore welata visit karan na yanawa nan return ticket ekak nathuwa rate ta athul wen na den ne naha

    hama ratema ehemai

    all visitors must have return ticket
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    agreement sign karaddi balanna ona employer kawuda kiyala.
    a wagema contract eke thiyenna ona return tkt denne kohomada kiyala.
    godak employers la return tkt denne as per contact( aduma gane awurudu 2k wada kalama)
    goda denek rata yanna thiyena ona kama nisa ewa hoyanne na.chance eka miss wei kiyala ona dekata kamathi wela yanawa.
    job ekakata yanawanam return tkt ekak hada ganne naha.job eka gana wiswasaya nisa.
    tkt eka dena eka employerta aithi wadak.
    me wage horunta ahu unoth okkoma plan iwarane.
    hoda agency ekekin yana eka thamai hodama widiha.
     
    Aug 12, 2010
    231
    18
    0
    මමත් දන්න තැනක් තිබ්බා රුපියලක් වත් අය කරන්නෙ නැතුව රට යවන! ගිහිල්ලා මාස 5ක පඩියෙන් 80%ක් එන්නෙ ඒජන්සියට. මේ ළගදි ඒ කට්ටිය පවුල් පිටින් රට ගියා.. අන්න ඒ වගේ හොද තැනක් හොයා ගත්තා නම් ගොඩම තමා.. නැත්තම් බඩු