එල!
අපිත් යාලුවො සෙට් එක කිතුල්ගල ගිහින් ගත්ත පොටෝ ගොඩක් තියෙනව ඒත් ඒව මෙතන දාන්න පුලුවන්කමක් නෑහේතුව දන්නවනෙ ඉතින්!
Fit tamai machan.....................ElaKiri..............................................
මටත් යන්න ආසයි... හොද පොස්ට් එකක්...
Good post bro
Keep up the good work
and get well soon
Cant give rep lu![]()
ඔහෝ දැක්කම නම් යන්න හිතෙන ප්ලේස් එකක් තමයි
පිස්සු හැදෙනවා වහින වෙලාවක එලියට පැනල නාන්න තියෙනව නම් ආයිත් අහල වැඩක් නෑ නියමම තමයි බන්
පෙරා මේ තැන් වලට ගියාද බන්
උඹ කරන්නෙ ලංකාව වටේ රවුම් ගහන එකද මන්ද
ජොබ් එක මට නම් ආසාවෙ බෑ
ඔව් මම ගියා මචං. මේක ජොබ් එක උනා නම් කොච්චර එලද?




Patta REP++!!
Wooowww....Niyama Place eka.....Parisarayat ekatama galapenawaa....ela
Thankz For Sharing Bro ~ !
yanna asai.. habai danma yanna labenne naha.
thx for the pics!
And hope you'll get better soon![]()
)අතක් පයක් කඩාගෙනවත් පැත්තකට වෙලා ඉන්න බැරිද ආ..?
(සමහරු නැගිටගන්න බැරුව උණ තියෙද්දි එළකිරි එන එක වෙනම දෙයක්)
මොනව උනත් ස්තුතියි මල්ලි මේව අපිට ගෙනාවට!
