Elakiri Fake ID's

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පිස්සු ට්‍රිබල්;8507392 said:
    උඹෙ අම්මා ගෙ නාටු පුකට ගහනවා ට මට සල්ලි දෙන්න ඔන යකෝ:P
    මට පේන්නේ තොට අම්මෙක් නැහැ වගේ. නැත්නම් මෙහෙම කතා කියන්නේ නැහැ
    \

    මචෝ,මම බොහොම ඉවසීමෙන් උඹට කිව්වේ.අම්මලා තාත්තලා ගාවන්න එපා කියලා.ඔව් ඉතින් තෝ වගේ අවජාතකයෙක්ට කොහෙද ඒවගෙ ගානක්,තොපෙ අම්මා තෝව කුණු කූඩෙ දාලා යන්න ඇත්තෙත් තෝ මේ වගේ පාහර බල්ලෙක් වෙයි කියලා හිතුනු නිසා වෙන්න ඇති.
    :yes:
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    කව්ද දන්නෙ නැහැ බ‍යිට් උනෙ,? හොරුන්ට කඩෙ ‍යන උන් නම් ඉතින් බ‍යිට් වෙන්න ඇති බ්ලොග් හොරා ආතක් පාතක් නැතුව චුත උනා, පස්සෙ හිමිහිට පස්ස දොරෙන් රිංගලා ත්‍රෙඩ් එකක් දාලා. එක බොරුවක් වහන්න බොරු සි‍ය‍යක් කි‍යනවා,:lol:

    ඉතින් බං උඹ ඔච්චරටම හෙන වැඩකාරයානම් ඇයි මේ පොන්සියෙක් වගේ fake එකෙන් එන්නේ.වරෙන්කෝ Original එකෙන්.:P:P:P:P:P:P
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නෑ බං,මම කාගෙවත් අම්මා කෙනෙක්ට ඔහොම කතා කරන්න කැමති නෑ.මේකට කලින්ම කිව්වා දෙමව්පියො ගාවන්න එපා කියලා.කොහොද ආරේ ගුණ නෑරේ කියනවනේ!

    ගණන් ගන්න එපා බං.......දෙමව්පියෝ නැති එවුන් දෙමව්පියන්ට ආදරේ නැති එවුන් තමයි ඔයවගේ කතා කියන්නේ........
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    පිස්සු ට්‍රිබල් Banned

    ඕකා ඔය ටික කරගන්නනේ දැඟලුවෙ.දැන් සතුටු ඇතිනෙ.දැන් ඕකා ආයෙ වෙන Fake එකකින් එයි.අසභ්‍ය වචන පාවිච්චි කරාට ඕකට හොඳ වැඩේ.

    Live Long GTRZ
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    කෝ බං Phone Buyer?
    අර මමයි
    $hiñe යි එක්කෙනෙක් කියපු පොල් ජෝක්කාරයා.මිනිහගේ Post හොයාගන්නත් නෑ මේ Thread එකේ දාපුවා. :S :S :S
    කමක් නෑ.ඕකටත් හොඳ පාඩම් Fake වලින් එනවට :lol::lol::lol::lol::lol::lol:
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    රෙප් වලට බම්බුගහගන්න කියලා මම නම් කියන එක කියලා දානවා.... එහෙම කියන කතා වලට රෙප් කෑපෙනවා.ඒ උනාට ආපහු ඒකටම රෙප් හම්බත් වෙනවා....
     
    • Like
    Reactions: buura

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කාතාවනම් සහතික ඇත්ත.කියන්න තියෙන දෙයක් කෙලින්ම කිව්වා කියල වැරැද්දක් නෑ.
    බොහෝ දුරට rep. system එක මේකට බලපානවා කියලයි මගේ හැගීම.
    ස්තූතියි අදහසට.

    :yes::yes::yes: