ela ela...keep it up...godak watinawa...![]()
thankx dila..
නියමයි යලුවා
රස්තියදු ගහන්න sponsor කරන්නෙ එලකිරියෙන්ද
කොහොම උනත් මහංසිවෙලා අපිට බලාගන්න වටින දෙයක් පොස්ට් කරන එකට පිං
බොහොම ස්තුතී යාලුවා![]()
රෙප්+
පිං ලබාදුන්නාට ගොඩක් ස්තූති..අනේ නෑ..එලකිරි එකෙන්වත් කවුරුවත් වත් මට තාම sponsor කරන්නේ නෑ..එහෙම කෙනෙක් හම්බුනා නම් මරු..හැමෝටම වටින දෙයක් දෙන එක තමා මගේ අරමුන..

ස්තුතියි මේ දේවල් බෙදා ගත්තාට..
ඇත්තටම ලස්සන විදියට හැම දේයක් ම තේරුම් කරලා දීලා තියෙනවා..
රෙප් +
ගොඩක් ස්තූති යාලුවා







.........................