එළකිරි එකේ යාලුවොන්ගෙන් පොඩි උදව්වක් ඕනෙ.. මේක මගෙ යාලුවෙක්ගෙ වැඩක පොඩි survey එකක්
හැබැයි මේකට කොලඹින් පිට ඉඳන් කොළඹ යන - එන අයගෙන් ( ටිකක් දුර පලාත්වල අයගෙන්) තමයි උත්තර ඕනෙ
අපෙ රටේ කොළඹ - දුර පලාත් bus service එක ගැන කරන survey එකක්, ප්‍රශ්න ටිකක් තියෙනවා.. පුලුවන් නම් පොඩි help එකක් දෙන්න
https://spreadsheets.google.com/viewform?formkey=dFFEUXJBUnJQX2JPN3ZtNG11SkxGbFE6MQ