ගොනාස්ටාර්.තොපිට හොඳ වැඩේ.

mahasonaa

Banned
Oct 30, 2010
49
30
0
ගොනාස්ටාර්.තොපිට හොඳ වැඩේ.

හූ මෙගාස්ටාර් වගේ ගොන් වැඩසටහන් බලපු උඹලට මොනවද අන්තිමට හම්බුනේ?ලංකාවේ කලාව බිස්නස් එකක් කරගත්තු අහිංසක මිනිස්සුන්ගේ රසාස්වාදය සෙල්ලමට ගත් සේරම මාධ්‍ය නාලිකාවලටම හෙන ගහපිය.
 
vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හූ මෙගාස්ටාර් වගේ ගොන් වැඩසටහන් බලපු උඹලට මොනවද අන්තිමට හම්බුනේ?ලංකාවේ කලාව බිස්නස් එකක් කරගත්තු අහිංසක මිනිස්සුන්ගේ රසාස්වාදය සෙල්ලමට ගත් සේරම මාධ්‍ය නාලිකාවලටම හෙන ගහපිය.

    Api num balala full athal akak gatha:P:P:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    හූ මෙගාස්ටාර් වගේ ගොන් වැඩසටහන් බලපු උඹලට මොනවද අන්තිමට හම්බුනේ?ලංකාවේ කලාව බිස්නස් එකක් කරගත්තු අහිංසක මිනිස්සුන්ගේ රසාස්වාදය සෙල්ලමට ගත් සේරම මාධ්‍ය නාලිකාවලටම හෙන ගහපිය.

    සිරා බන්
    ඔයවගෙ ගොන් ආතල් කට ඇරන් බලන අපෙ මිනිස්සුන්ට ගහන්න ඔන
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    ස්වර්ණවාහිණියේ කක්කා කරන්න තටබනවා වගේ News බලන උන්ට හෙන ගහපිය
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    හූ මෙගාස්ටාර් වගේ ගොන් වැඩසටහන් බලපු උඹලට මොනවද අන්තිමට හම්බුනේ?ලංකාවේ කලාව බිස්නස් එකක් කරගත්තු අහිංසක මිනිස්සුන්ගේ රසාස්වාදය සෙල්ලමට ගත් සේරම මාධ්‍ය නාලිකාවලටම හෙන ගහපිය.

    Kohoma hari ubath oka baluwa ne neda

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    හූ මෙගාස්ටාර් වගේ ගොන් වැඩසටහන් බලපු උඹලට මොනවද අන්තිමට හම්බුනේ?ලංකාවේ කලාව බිස්නස් එකක් කරගත්තු අහිංසක මිනිස්සුන්ගේ රසාස්වාදය සෙල්ලමට ගත් සේරම මාධ්‍ය නාලිකාවලටම හෙන ගහපිය.
    Oka iwara wenakam balapu ubata labuna dema tami anith ayatath labune machn:lol::lol::lol::lol::lol:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ස්වර්ණවාහිණියේ කක්කා කරන්න තටබනවා වගේ News බලන උන්ට හෙන ගහපිය

    උබට ස්වර්නවාහිනී නිවුස් එක්ක ලොකු අවුලක් තියනවා වගේ..මොනවා උනත් ඒකෙ නිව්ස් අහනකොට මටත් යකා නගිනවා කියන විදියට...