සංචාරකයා~ස්තුතිය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට පිස්සුද නැත්නං මට පිස්සුද?එහෙම නැත්නං ඊයේ කෝච්චියෙ යනකොට මලකඩ කාපු යකඩ පොල්ලක ඔලුව හැපුනාවත්ද?

    :lol::lol::lol:
    මගේ ඔළුව කොහෙවත් වැදුනේ නෑ. මගේ මීටරේ හොඳටම වැඩ කරන්නේ කෝච්චියේ ඉන්නකොට තමයි.

    :lol::lol::lol:
    උඹ හිටියා බං කෝච්චියේ. ජාස්ගෙන් අහපං බොරු න. නික් ඔන්ලයින්. උගෙනුත් අහපං. උඹ හිටියා ට්‍රේන් එකේ. උඹව පෙන්නුවා චාමිකයා.

    :lol::lol::lol:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මෙන්න මූ ඇවිල්ලා......:lol::lol::lol:
    උඹ හිටියේ බං කෝච්චියේ. ජාස් බන්ඩාට චාමික උඹව පෙන්නුවා ට්‍රේන් එකේ. බන්ඩා ඔන්ලයින්. උගෙන් අහපන්. උඹ හිටියේ බං ට්‍රේන් එක්.
    :lol::lol::lol:

    :lol: Ow Ow ai ara hitiyee....maru RuZZa aiya nam...
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එල එල ... jk කිව්වා එන්න කියලා.ඒත් කොහොම එන්නද ගෙදරින් ප(ර්)මිශන් ගන්න එක අමාරුයි.

    කොහොම උනත් කට්ටිය හොඳ ෆන් එකක් අරගෙන වගේ ...... චාමිකයත් ඔන්ලයින් නැත්තෙ සූප්පුව කටේ ගහගෙන හොඳට දොයි ඇති.

    :lol: Miniha dan kata kala...... Kata karanakotat poddak terunaaa taama piyawii sihiyata chamika awiit naa wage kiyala......;)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    උඹට පිස්සුද නැත්නං මට පිස්සුද?එහෙම නැත්නං ඊයේ කෝච්චියෙ යනකොට මලකඩ කාපු යකඩ පොල්ලක ඔලුව හැපුනාවත්ද?

    :lol: ekata idala dan naa kiyanawane
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol::lol::lol:
    මගේ ඔළුව කොහෙවත් වැදුනේ නෑ. මගේ මීටරේ හොඳටම වැඩ කරන්නේ කෝච්චියේ ඉන්නකොට තමයි.

    :lol::lol::lol:
    උඹ හිටියා බං කෝච්චියේ. ජාස්ගෙන් අහපං බොරු න. නික් ඔන්ලයින්. උගෙනුත් අහපං. උඹ හිටියා ට්‍රේන් එකේ. උඹව පෙන්නුවා චාමිකයා.

    :lol::lol::lol:

    :lol: :yes: Ow Ow....Aii affa apit ekka hodata kata karala hitiyeee RuZZa.....Mee tikata ekat amataka welanee
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කළින් කිව්වනම් අර ආව ගමන එහෙම්ම උඹලා එක්ක එනවනෙ :P

    :angry::angry::angry::angry::angry:
    උඹ ගියා නේ.
    :angry::angry::angry::angry::angry:

    පල පල යන්න. උඹ ඇයි බං ගියේ? ආතල් එකේ යනවානේ බං. :(:(:(
    අපරාදේ.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :lol: Miniha dan kata kala...... Kata karanakotat poddak terunaaa taama piyawii sihiyata chamika awiit naa wage kiyala......;)

    :lol: Ow Ow ai ara hitiyee....maru RuZZa aiya nam...

    :lol::lol::lol:
    මගේ ඔළුව කොහෙවත් වැදුනේ නෑ. මගේ මීටරේ හොඳටම වැඩ කරන්නේ කෝච්චියේ ඉන්නකොට තමයි.

    :lol::lol::lol:
    උඹ හිටියා බං කෝච්චියේ. ජාස්ගෙන් අහපං බොරු න. නික් ඔන්ලයින්. උගෙනුත් අහපං. උඹ හිටියා ට්‍රේන් එකේ. උඹව පෙන්නුවා චාමිකයා.

    :lol::lol::lol:

    උඹල දෙන්නට නිදි විකාරෙ බං .... ගිහින් නිදා ගනින් තව ටිකක් .....
    :yes::yes::cool::cool::lol:

    චාමිකයි ගියපු අනිත් සෙට් එකයි හොඳට නිදි.උන් පියවි සිහියෙන් මේ පලාතට එයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    155751_171217619573382_100000554361508_461722_1725273_n.jpg

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹල දෙන්නට නිදි විකාරෙ බං .... ගිහින් නිදා ගනින් තව ටිකක් .....
    :yes::yes::cool::cool::lol:

    චාමිකයි ගියපු අනිත් සෙට් එකයි හොඳට නිදි.උන් පියවි සිහියෙන් මේ පලාතට එයි.

    උඹෙ පින්තූරෙකුත් ගත්තා. හිටහන් ජේ.කේ දායි ඒක. බන්ඩෝ උඹ ගාව තියනවාද?
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    උඹෙ පින්තූරෙකුත් ගත්තා. හිටහන් ජේ.කේ දායි ඒක. බන්ඩෝ උඹ ගාව තියනවාද?

    :lol::lol::lol:...... උඹයි ජැස් නුයි එකතු වෙලා නිදි විකාරෙන් දායි ඒ පැත්තෙ හරක් පට්ටියක හිටපු හරකෙක් ගෙ ෆොටෝ එකක්:lol::lol: .... අවුලක් නෑ උඹලා ඉන්නෙ පියවි ලෝකේ නෙවේනේ:P
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    උඹල දෙන්නට නිදි විකාරෙ බං .... ගිහින් නිදා ගනින් තව ටිකක් .....
    :yes::yes::cool::cool::lol:

    චාමිකයි ගියපු අනිත් සෙට් එකයි හොඳට නිදි.උන් පියවි සිහියෙන් මේ පලාතට එයි.

    :no: Hodata nida gena nagittee......

    Tama Chamika heena mawanawa atii eye seen eka gana hita hita.....ekaiii oya pora aharinne natte....
    ;)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol::lol::lol:...... උඹයි ජැස් නුයි එකතු වෙලා නිදි විකාරෙන් දායි ඒ පැත්තෙ හරක් පට්ටියක හිටපු හරකෙක් ගෙ ෆොටෝ එකක්:lol::lol: .... අවුලක් නෑ උඹලා ඉන්නෙ පියවි ලෝකේ නෙවේනේ:P

    :lol: Na Na.....Poddak indako JK enakan....Chamikamaii 4to eka gatte.....sha mara style ekakata Oya (RuZZa) 4to ekata face karee.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol:...... උඹයි ජැස් නුයි එකතු වෙලා නිදි විකාරෙන් දායි ඒ පැත්තෙ හරක් පට්ටියක හිටපු හරකෙක් ගෙ ෆොටෝ එකක්:lol::lol: .... අවුලක් නෑ උඹලා ඉන්නෙ පියවි ලෝකේ නෙවේනේ:P

    :dull:

    මම උඹට කිව්වේ. ට්‍රේන් එකේදි තරම් මගේ මීටරේ වැඩ කරන්නේ නෑ කම්පියුටරේ ඉස්සරහදි උනත්. නෑ නෑ. උඹම තමා හිටියේ. මම ඉතින් උඹ දැකලා නෑ නේ. චාමිකයා තමා හැමෝටම උඹ කියලා අදූන්වලා දුන්නේ. බලපංකෝ පින්තූරෙ දැම්මාම