උඹට පිස්සුද නැත්නං මට පිස්සුද?එහෙම නැත්නං ඊයේ කෝච්චියෙ යනකොට මලකඩ කාපු යකඩ පොල්ලක ඔලුව හැපුනාවත්ද?



මගේ ඔළුව කොහෙවත් වැදුනේ නෑ. මගේ මීටරේ හොඳටම වැඩ කරන්නේ කෝච්චියේ ඉන්නකොට තමයි.



උඹ හිටියා බං කෝච්චියේ. ජාස්ගෙන් අහපං බොරු න. නික් ඔන්ලයින්. උගෙනුත් අහපං. උඹ හිටියා ට්රේන් එකේ. උඹව පෙන්නුවා චාමිකයා.





Ow Ow....Aii affa apit ekka hodata kata karala hitiyeee RuZZa.....Mee tikata ekat amataka welanee


JK gawa....JK daii hawas wenakota.....


