Jeewitheta aye meet wenna akamathima kena?

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    aththama kiuwoth matanam mage thaatha
    :(

    wht??? මල්ලියා උඹට පොඩි ඔවදනක් දෙන්නම්.ඔව් ඇත්ත මටත් මචන් අපේ තාත්තා එක්කත් යම් යම් කාරණා එක්ක මත ගැටුම් ඇති වෙනවා.නමුත් මචන් අපි හිතලා බලලා කටයුතු කරන්න ඕනී.කවදාවත් තාත්තට අතක් උස්සන්න එපා.බනින්නත් එපා.උඹට මොන දේ කලත් මචන් උඹට දැන් තාත්තව පේන්න බැරි උනත් උඹ පොඩි කාලේ උඹට අසනීපයක් හැදුනම චුට්ටක් හරි උඹ වෙනුවෙන් වද වෙලා ඇති...ඒ උඹට ආදරේ නිසා.ඒ ගුණේ තියපන් මචන් Real කොල්ලෙක් නම්.උඹට ගෙදර ඉන්න අමාරු නම් උඹ තනියෙන් උඹේ ජීවිතේ ගොඩ නගා ගනින්.උඹ ජොබක් කරන කාලේක අනිවා තාත්තා විරුද්ධ උනත් උඹේ යුතුකම් කොටස කරපන්.තාත්තා නැති දවසක සහ උඹත් තාත්තා කෙනෙක් උන දවසක උඹ අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා.. cheers!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    uba hari macho ...... thaththala ithin ekeka widihai .....samahara aya tikak sarai eka aththa mmm iwasala katayuthu karanna one :dull: