matath innawa ehema kenek..... eth kiyanna behe..... :( dekkahama awul yanawa..... :(
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Nov 22, 2010 #61 matath innawa ehema kenek..... eth kiyanna behe..... dekkahama awul yanawa.....
-Akon- Banned Jun 4, 2009 847 30 28 Nov 22, 2010 #62 heshanhiru said: aththama kiuwoth matanam mage thaatha Click to expand... wht??? මල්ලියා උඹට පොඩි ඔවදනක් දෙන්නම්.ඔව් ඇත්ත මටත් මචන් අපේ තාත්තා එක්කත් යම් යම් කාරණා එක්ක මත ගැටුම් ඇති වෙනවා.නමුත් මචන් අපි හිතලා බලලා කටයුතු කරන්න ඕනී.කවදාවත් තාත්තට අතක් උස්සන්න එපා.බනින්නත් එපා.උඹට මොන දේ කලත් මචන් උඹට දැන් තාත්තව පේන්න බැරි උනත් උඹ පොඩි කාලේ උඹට අසනීපයක් හැදුනම චුට්ටක් හරි උඹ වෙනුවෙන් වද වෙලා ඇති...ඒ උඹට ආදරේ නිසා.ඒ ගුණේ තියපන් මචන් Real කොල්ලෙක් නම්.උඹට ගෙදර ඉන්න අමාරු නම් උඹ තනියෙන් උඹේ ජීවිතේ ගොඩ නගා ගනින්.උඹ ජොබක් කරන කාලේක අනිවා තාත්තා විරුද්ධ උනත් උඹේ යුතුකම් කොටස කරපන්.තාත්තා නැති දවසක සහ උඹත් තාත්තා කෙනෙක් උන දවසක උඹ අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා.. cheers!
heshanhiru said: aththama kiuwoth matanam mage thaatha Click to expand... wht??? මල්ලියා උඹට පොඩි ඔවදනක් දෙන්නම්.ඔව් ඇත්ත මටත් මචන් අපේ තාත්තා එක්කත් යම් යම් කාරණා එක්ක මත ගැටුම් ඇති වෙනවා.නමුත් මචන් අපි හිතලා බලලා කටයුතු කරන්න ඕනී.කවදාවත් තාත්තට අතක් උස්සන්න එපා.බනින්නත් එපා.උඹට මොන දේ කලත් මචන් උඹට දැන් තාත්තව පේන්න බැරි උනත් උඹ පොඩි කාලේ උඹට අසනීපයක් හැදුනම චුට්ටක් හරි උඹ වෙනුවෙන් වද වෙලා ඇති...ඒ උඹට ආදරේ නිසා.ඒ ගුණේ තියපන් මචන් Real කොල්ලෙක් නම්.උඹට ගෙදර ඉන්න අමාරු නම් උඹ තනියෙන් උඹේ ජීවිතේ ගොඩ නගා ගනින්.උඹ ජොබක් කරන කාලේක අනිවා තාත්තා විරුද්ධ උනත් උඹේ යුතුකම් කොටස කරපන්.තාත්තා නැති දවසක සහ උඹත් තාත්තා කෙනෙක් උන දවසක උඹ අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා.. cheers!
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Nov 22, 2010 #63 hansa1018 said: matath innawa ehema kenek..... eth kiyanna behe..... dekkahama awul yanawa..... Click to expand... ohhhh ekawuda macho girl kenek neda
hansa1018 said: matath innawa ehema kenek..... eth kiyanna behe..... dekkahama awul yanawa..... Click to expand... ohhhh ekawuda macho girl kenek neda
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Nov 22, 2010 #64 -Akon- said: wht??? මල්ලියා උඹට පොඩි ඔවදනක් දෙන්නම්.ඔව් ඇත්ත මටත් මචන් අපේ තාත්තා එක්කත් යම් යම් කාරණා එක්ක මත ගැටුම් ඇති වෙනවා.නමුත් මචන් අපි හිතලා බලලා කටයුතු කරන්න ඕනී.කවදාවත් තාත්තට අතක් උස්සන්න එපා.බනින්නත් එපා.උඹට මොන දේ කලත් මචන් උඹට දැන් තාත්තව පේන්න බැරි උනත් උඹ පොඩි කාලේ උඹට අසනීපයක් හැදුනම චුට්ටක් හරි උඹ වෙනුවෙන් වද වෙලා ඇති...ඒ උඹට ආදරේ නිසා.ඒ ගුණේ තියපන් මචන් Real කොල්ලෙක් නම්.උඹට ගෙදර ඉන්න අමාරු නම් උඹ තනියෙන් උඹේ ජීවිතේ ගොඩ නගා ගනින්.උඹ ජොබක් කරන කාලේක අනිවා තාත්තා විරුද්ධ උනත් උඹේ යුතුකම් කොටස කරපන්.තාත්තා නැති දවසක සහ උඹත් තාත්තා කෙනෙක් උන දවසක උඹ අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා.. cheers! Click to expand... uba hari macho ...... thaththala ithin ekeka widihai .....samahara aya tikak sarai eka aththa mmm iwasala katayuthu karanna one
-Akon- said: wht??? මල්ලියා උඹට පොඩි ඔවදනක් දෙන්නම්.ඔව් ඇත්ත මටත් මචන් අපේ තාත්තා එක්කත් යම් යම් කාරණා එක්ක මත ගැටුම් ඇති වෙනවා.නමුත් මචන් අපි හිතලා බලලා කටයුතු කරන්න ඕනී.කවදාවත් තාත්තට අතක් උස්සන්න එපා.බනින්නත් එපා.උඹට මොන දේ කලත් මචන් උඹට දැන් තාත්තව පේන්න බැරි උනත් උඹ පොඩි කාලේ උඹට අසනීපයක් හැදුනම චුට්ටක් හරි උඹ වෙනුවෙන් වද වෙලා ඇති...ඒ උඹට ආදරේ නිසා.ඒ ගුණේ තියපන් මචන් Real කොල්ලෙක් නම්.උඹට ගෙදර ඉන්න අමාරු නම් උඹ තනියෙන් උඹේ ජීවිතේ ගොඩ නගා ගනින්.උඹ ජොබක් කරන කාලේක අනිවා තාත්තා විරුද්ධ උනත් උඹේ යුතුකම් කොටස කරපන්.තාත්තා නැති දවසක සහ උඹත් තාත්තා කෙනෙක් උන දවසක උඹ අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා.. cheers! Click to expand... uba hari macho ...... thaththala ithin ekeka widihai .....samahara aya tikak sarai eka aththa mmm iwasala katayuthu karanna one