~`` Upcoming Movies [Updating] ``~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මේක මුල පිරීමක් විතරයිලු මචං
ටිකක් ඉවසලා හිටපන්කෝ
සෙට් වෙන හැම මැක්සා ෆිල්ම් එකක්ම මේකේ දානවා:);)

11.gif
11.gif
11.gif
11.gif
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
red-riding-hood-2011-profile.jpg


රතු හැට්ටකාරි සිනමාවට :D
මේකෙ director තමයි twilight කතා මාලාව මෙහෙයවපු එක්කෙන
ඒ වගෙම ප්‍රධාන චරිතෙ රඟපාන්නෙ Dear john, Letters to juliet වගෙ චිත්‍රපටි වලින් අපි දැක්ක Amanda Seyfried
මේක release වෙන්නෙ නම් 2011 මාර්තු 11 වෙනිදා



IMDB Link :
Code:
http://www.imdb.com/title/tt1486185/
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Faster

    faster.jpg




    මේ මාසයේ (නොවැම්බර් ) තිරගත වෙන්න තියෙන තවත් චිත්‍රපටියක් තමයි.. " ෆාස්ටර් "
    ත්‍රාසය, කුතුහලය නොඅඩුව තියෙන චිත්‍රපටියක් කියලා කිව්වොත් හරි..

    සුවිශේෂ රංගනයක යෙදෙන Dwayne Johnson මොහු ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ..
    මං ප්‍රිය කරන නළුවෙක් වෙන මොහුගේ බොහෝ ච්ත්‍රපටි ජනප්‍රිය වෙන්නේ. මොහු තුල ඇති සුවිශේෂ රංගනය හින්දායි..


    තම සහෝදරයාගේ මරණයට සම්බන්ධ පුද්ගලයාගෙන් පලි ගැනිමේ චේතනාවෙන්
    සොයා යන පුද්ගලයෙකු වටායි මේ කතාව දිව යන්නේ..



     
    Last edited:
    • Like
    Reactions: Djram

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් ඩි.ජේ.රෑම්.. මටත් පුලුවන් විදියට මේ ත්‍රේඩ් එකට විස්තර ටිකක් එකතු කරන්නම්..
    මම එක චිත්‍රපටියක් ගැන මට පුලුවන් විදියට විස්තරයක් කලා..
    තවත් චිත්‍රපටි ගැන මම ඉදිරියේදි දාන්නම්..

    කවුරු නැතත්.. අපි අනිත් අයව දැනුවත් කරන එක නොනවත්වා කරමු..
     

    dil

    Member
    Oct 4, 2006
    3,733
    47
    0
    inside me
    noonekilledjessicamovie.jpg


    No One Killed Jessica is an upcoming Hindi film
    starring Vidya Balan and Rani Mukherji, produced by UTV Spotboy and directed by Rajkumar Gupta.



    IMDB Link :
    Code:
    http://www.imdb.com/title/tt1734110/
     
    • Like
    Reactions: Djram

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මචන් ඩි.ජේ.රෑම්.. මටත් පුලුවන් විදියට මේ ත්‍රේඩ් එකට විස්තර ටිකක් එකතු කරන්නම්..
    මම එක චිත්‍රපටියක් ගැන මට පුලුවන් විදියට විස්තරයක් කලා..
    තවත් චිත්‍රපටි ගැන මම ඉදිරියේදි දාන්නම්..

    කවුරු නැතත්.. අපි අනිත් අයව දැනුවත් කරන එක නොනවත්වා කරමු..

    බොහොම ස්තූති සහෝදරයා මේ වගේ දිරිගැන්වීමකට :)
    දවසකට මාත් අඩුම ගානෙ එකක් දෙකක් වත් දාන්න බලන්නව
    ආයෙ පාරක් බොහොම ස්තූති :D
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    Big Mommas
    Like Father, Like Son



    bigmommas.jpg




    Release Date: February 18, 2011

    Director: John Whitesell

    Writers: Matthew Fogel, Randi Mayem Singer

    Cast: Martin Lawrence, Brandon T. Jackson, Jessica Lucas, Faizon Love,

    Emily Rios, Portia Doubleday, Michelle Ang

    Plot: FBI agent Malcolm Turner and his stepson Trent go undercover at an all-girls performing arts school after Trent witnesses a murder.

    Genre: Comedy

    IMDb: Link

    Official Website: Link