2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)
ඉතින් අපේ 2010 A/L කරපු කොල්ලෝ ටික මේ වෙද්දී හොදටම බය වෙලා තමය් ඉන්නේ. කොය් වෙලාවේ result එය්ද බල බල නේ ඉන්නේ.
ඒ ගැන thread ගොඩකුත් වැටිලා තියෙනවා දැක්ක. ඒක හින්ද හිතුන ඒ thread ඔක්කොගෙම කට්ටියව එක තැනකට ගෙන්නන්න. 
මමත් මේ පාර A/L තමය්. තව මහා වෙලාවක් යන්න කලින් result එය් . එතකොට තමය් කට්ටියට A/L කාලේ කරපු පිස්සු මතක් වෙන්නේ.
clz cut කරලා film බලපුවා, කෙල්ල එක්ක රව්ම් ගහපුවා,
පාඩම් කරන්නේ නැතුව fb එකේ කෙල්ලෝ එක chat දාගෙන හිටපුව,
clz වල නිදා ගත්තුවා,clz වල ඕමි ගහපුවා, ඔය වගේ තව ඕනේ තරම් පිස්සු වැඩ තියෙනවා නේ A/L ජීවිතේදී කරපු. ඉතින් results ආපු ගමන් තමය් කට්ටියටම ඒ කෙලපු පිස්සු වල තරම තේරෙන්නේ. 
ඉතින් මම කට්ටියටම ආරාධනා කරනවා කට්ටියගේ A/L result අවට පස්සේ මේ thread එකට ඇවිල්ල ඔයාලගේ results හොදය් නම් සතුටු වෙන්නය් results විනාස වෙලා නම් දුක් වෙන්නය්. අපේ එළකිරි එකේ කොල්ලෝ කට්ටිය හැමදාමත් වගේම ඔයාලගේ දුකේදී සතුටේදී දෙකේදීම මේ thread එකට වෙලා ඉදි.
party දාන කට්ටිය party දාමු. අඩන කට්ටිය ඔක්කොම එකතු වෙලා අඩමු දුක නැති වෙනකන්.
කාට හරි බනින්න තියෙනවා නම් බනිමු ( අපේ paper හදපු අයට එහෙම
).
දිගටම මේ thread එකේ කට්ටිය දුක සතුට බෙදා ගමු කියල කට්ටියට ආරාධනා කරනවා.

).දිගටම මේ thread එකේ කට්ටිය දුක සතුට බෙදා ගමු කියල කට්ටියට ආරාධනා කරනවා.

badu hari wage