2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔව් බන්, Issa, Krizta, Rotiya, Kalindu උන් ටිකත් ආවම හෙන සෙට් එකක් ඉන්නවා...:P:lol:

    ~A/L's 2010~
    මේකේ 38ක් හිටියා බන් ඒ කාලේ...:D
    kattiyatama methenta katha karapan ekathu wela adanna. nathnam thana thana aduwama duka adu wenne nane...... :D:D:D mama ubawa dannawa. uba DS neda?
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    අපිත් මාස ගානක් කරලා අත ඇරලා දාලා මාස ගානක් ඉදලා ආයිත් අන්තිම මාස දෙකේ පටන් ගත්තේ බන්...:rofl:

    ow etin godak un ehemada :rolleyes:
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ඔව් බන්, Issa, Krizta, Rotiya, Kalindu උන් ටිකත් ආවම හෙන සෙට් එකක් ඉන්නවා...:P:lol:

    ~A/L's 2010~
    මේකේ 38ක් හිටියා බන් ඒ කාලේ...:D

    :rofl: ඔව් බන්! බලන කොට EK එකෙ ගොඩක්ම ඉන්නෙ අපෙ වයසෙ අයනෙ! :P
    මම මුලින් හිතුවෙ ඉස්සා අපිට වඩා වැඩිමහල් කියලා! :rofl: