2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :dull: ඔව් මෙ Heart Attack හැදෙන්න ඔන්න මෙන්න තියෙද්දි! මොන එළක්ද බන් අපිට! :baffled:

    සිරාවට අද තමයි මචං මේ ජිවිත කාලෙටම පුලුවං උපරිමේටම බය වෙච්ච ජරාම දවස .....
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    wibage hithapu hatiyata kara ganna bari unada? :confused:

    එහෙමමත් නැහැ මචං ...... ඒ කාලේ කිසි වැඩක් කලෙ නැ එකයි මේ සේරටම මුල ...දැන් තමයි තෙරෙන්නෙ
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    එහෙමමත් නැහැ මචං ...... ඒ කාලේ කිසි වැඩක් කලෙ නැ එකයි මේ සේරටම මුල ...දැන් තමයි තෙරෙන්නෙ

    oyama therum gaththa eka hondai ne! :) dan aththa gedarata kiyala eelanga para hondata kanna! wadima unoth awuruddayi ne pahu wenne.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    oyama therum gaththa eka hondai ne! :) dan aththa gedarata kiyala eelanga para hondata kanna! wadima unoth awuruddayi ne pahu wenne.

    ඔව් හරි දැන් සමහර දේවල් වැටහෙනවා
    නැහැ මචං සෙකන්ඩ් ශයි කරන්නෙ නෑ මම ස්ලිට් යනවා