මට නම් බය වෙන්න කිසිම හේතුවක් නෑ....මගුලක් කියනවා.......
උඹ කියන්නේ අද වගේ හෙටත් මේ වගේ වේලෙන්න කියලද?
අද තරන් මම කවදාවත් බය වුනේ නෑ
මට නම් බය වෙන්න කිසිම හේතුවක් නෑ....මගුලක් කියනවා.......
උඹ කියන්නේ අද වගේ හෙටත් මේ වගේ වේලෙන්න කියලද?
අද තරන් මම කවදාවත් බය වුනේ නෑ
ඒ කාලේ පාඩම් කලා නම් අද මේ වගෙ බය වෙන්න ඕනේ නෑනේ....
Hu......k kyanawa..
Ane bn doenets1 wadath na..Ane mama iwaraiiiii..
Gedarata muna dena eka thamai lokuma awla..
Ane bn mama monawa karanada??
Ane mama Marilawath yanawanam...![]()
Uba kyana deyak thamai bn...![]()

උබ විතරයි බන් බය නැතිව ඉන්නේ...
ගොඩක් එවුන්ට එහෙම නෙවෙයි බන්...
ඒ කාලේ පාඩම් කලා නම් අද මේ වගෙ බය වෙන්න ඕනේ නෑනේ....

ඒ කාලේ පාඩම් කලා නම් අද මේ වගෙ බය වෙන්න ඕනේ නෑනේ....
පාඩම් කරනවා කියන එකයි ඕක ලියන එකයි තනිකර දෙකක්... උඹ ඕක කරාම තේරේයි සිද්දිය...
මාත් මේ පාර බන් කලේ.. එච්චර බය වෙන්න එපා.. Cool එකේ ඉන්න බලපන්...![]()

මට නම් ඔය අවුල තියනවා.වැඩ 2ක් වත් පාස් වෙන්න ඕනේ...ඒ මට මේක අවුල් උනත් මන් කරන්න ඉන්න වැඩේට අවුලක් වෙන්නේ නැති හින්දා...ගොඩක් එවුන්ට එහෙම නෙවෙයි බන්...
![]()
ඒ මට මේක අවුල් උනත් මන් කරන්න ඉන්න වැඩේට අවුලක් වෙන්නේ නැති හින්දා...ගොඩක් එවුන්ට එහෙම නෙවෙයි බන්...
![]()

muu plane horakam karagena yanna ne inne...Uba mokakda karanne bn??![]()

අනේ හුකේ නන්නානේ...පාඩම් කරනවා කියන එකයි ඕක ලියන එකයි තනිකර දෙකක්... උඹ ඕක කරාම තේරේයි සිද්දිය...
![]()
සිරාවට! Paper එක දැක්කාම පාඩම් කරපු එවත් අමතක වෙනවා බන්! 