යාලුවනේ මම මේ පොට් එකට අලුත් කෙනෙක්. මට ලොකු ප්රශ්නයක් විසදගන්න ඕන. එකට විහිලු නැතුව සාර්ථක විසදුමක් දෙන්න.විහිලු කරත් කමක් නැහැ මට ඒවා පුරුදුයි . එත් මේකට මට හරි විසදුමක් දෙන්න. මගේ වයස අවුරුදු 20යි . මට මේ ඉන්නවට වඩා
අගල් දෙකක් වගේ උස යන්න ඕන. දැන් මම 5.1 යි 5.3 ක් කරගන්න මට විදිහක් කියන්න. ලොකුම ප්රශ්නේ මගේ කෙල්ලගේ ගෙදර අය මට කැමති නැහැලු මේ දේ නිසා. මට එපා වෙලා තියෙන්නේ යාලුවනේ. ලජ්ජා උනත් මේකට ඇවිත් කියන්න උන... විසදුමක් ලබෙනක් මන් ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ