- - Vehicle Body Kits - -

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඔන්න ඉතින් වාහන වලට කැමැත්තක් දක්වන කට්ටියට මගෙන් තවත් ත්‍රෙඩ් එකක් . මේ දවස් වල පාරේ වැඩිපුර දකින , එ වගේම මිලදීගන්න පුලුවන් වාහන මාදිලි කීපයකට කරලා තියෙන පොඩි Modification ටිකක් තමා මෙතන තියෙන්නේ. ,මේවා ගොඩක් සන්කීරන බරපතල ඒවා නෙමෙයි . හරි දැන් කට්ටිය මේක බලලා හොදද කියන්නකෝ.....


තමුන්ගේ වාහනේටත් වටිනාකමට / පෙනුමට හානියක් නොවී Body Kit එකක් ගහ ගන්න ඉන්න අයට මේක ප්‍රයොජනවත් වෙයි කියල හිතෙනවා :D

Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:


4g3pci.jpg



292qu89.jpg




14p2rt.jpg


6srwur.jpg



iw0ins.jpg



2w5rtdx.jpg


140emhs.jpg


307yb08.jpg


30iuoer.jpg


244d01u.jpg

 
Last edited:

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    දකිනකොටත් කලන්තේ වගේ. ගාන අහල අනිවා සිහිමුර්ජා වෙනවා සිකුරුයි:P:lol:

    මචන් උබ ගාන දානවා නම් දාපන් කෝ දැන් ඉදල කීය කීය හරි එකතු කරන්න :lol:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මචන් උබ ගාන දානවා නම් දාපන් කෝ දැන් ඉදල කීය කීය හරි එකතු කරන්න :lol:


    කීය දීලා ගෙනාවත් දුවන්න නම් හම්බෙන්නෙ නැහැ පුතෝ.. හොදට පොලිෂ් කරලා කබඩ් එකක දාලා අරන් තියන්න වෙයි. එලියේ නවත්තලා තියන්නත් ලෝබයි :P:baffled:
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    කීය දීලා ගෙනාවත් දුවන්න නම් හම්බෙන්නෙ නැහැ පුතෝ.. හොදට පොලිෂ් කරලා කබඩ් එකක දාලා අරන් තියන්න වෙයි. එලියේ නවත්තලා තියන්නත් ලෝබයි :P:baffled:

    එල එල කොහොම උනත් මාරු වාහනේ :love: