ඔන්න ඉතින් අදත් ඔගොල්ලන්ට සුපුරුදු විදිහට වාහන කෑල්ලක් අරන් ආවා. මේක Nissan සමාගම නිශ්පාදනය කරපු Sunny N 16 මාදිලියේ මොටර් රථයක් . කට්ටියට ප්රශ්ණයකුත් ඇති Sunny නම් N අකුරක් ඉස්සරහට එන්නේ කොහොමද කියලා. මොකද දන්න දවසෙ ඉදන් Nissan Sunny. අවේ (B11/ B12 ...FB 15) "B" එකෙනේ (B series ) . ඔව් මෙක නිසාන් Pulser පවුලේ සාමාජිකයෙක් ."N" series සමහරක් රට වලට Pulser කියලා එවන්නේ නැතුව sunny කියලා Re-badge කරලා එව්වා. හේතුව ඉතින් Sunny වලට තියේන ඉල්ලුම තමා. ලංකාවේ 1.3cc / 1.5- 1.6 සහ 1.8cc ධාරිතාවයේ එන්ජින් සහිත වාහන ලක්ෂ 15.5 - 22 අතර මිලකට අලවි වෙනවා....
ඔන්න ඉතින් Nissan N 16 එකකට දෙන පොඩි මොඩිෆයි පාරකුත් එක්ක වාහනයක් ගලවන්න හිතනින්න අයට පොඩි හෙල්ප් එකකුත් දාලා තියෙනවා... බලන්නකො හොදද කියලා
N16 එකේ User technical manual එහෙම ඕනා කට්ටිය මට PM එකක් දාන්න. නොමිලේම ලබාදෙනවා...


Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....

සැ.යු - අංක දාලාතියෙන පිලිවලට ඇණ මුරිච්චි ගලවන්න හොදේ...... අපිලිවෙලට ගලොලා කෑලි ඉතිරු උනොත් වග කියන්නේ නැතෝ...........................


Last edited:

