මම ගිය 176 බස් එච්චර හයියෙන් ගියේ නෑනෙ බන්..
හැමදාම ඉස්කෝලෙ ඉවරවෙලා නුගේගොඩ ක්ලාස් යන්න 176 ගත්තම ඒක පරක්කුයි...![]()

එහෙනම් ඒක වෙන මොකක් හරි වෙන්න ඇති. බ්ලොක් එකේ කොහොමත් වේගෙන් යන්න බෑනේ බස් වලට.

මම ගිය 176 බස් එච්චර හයියෙන් ගියේ නෑනෙ බන්..
හැමදාම ඉස්කෝලෙ ඉවරවෙලා නුගේගොඩ ක්ලාස් යන්න 176 ගත්තම ඒක පරක්කුයි...![]()

ඔව්..ඔව්..බ්ලොකක්නං තිබ්බා තමා මට මතක හැටියට..
එහෙනම් ඒක වෙන මොකක් හරි වෙන්න ඇති. බ්ලොක් එකේ කොහොමත් වේගෙන් යන්න බෑනේ බස් වලට.
![]()

ඉස්සරහ පේන පින්තූරෙ බලන්න. ඇතුලෙ හිටිය අය ගැස්සීමෙන් එහෙ මෙහෙ වැදිලා තමා තුවාල වෙලා තියෙන්නේ. කොහොම වේගෙකින් යන්න ඇතිද එහෙම ගැස්සෙන්න.

ගාල්ල,මාතර,කතරගම, හොරණ, කළවාන බස්කාරයො ඔක්කොම එක බෝට්ටුවේ...
පුත්තලම-ත්රිකුණාමලය බස් එක තමයි පිස්සු හැදෙන්නෙ...ඒ පාරත් පට්ට පටුයි..විශේෂයෙන්ම තබ්බෝව ඒරියා එකේ..පාරෙ අම්බානට වලවල්...ඒත් මුන් අද්දනවනෙ ආතබූත කඩාගෙන...![]()
දවල් බ්ලොක් එක වෙලාවට ගාල්ලා මාතර බස් කොළඹ ඉඳන් පානදුරේට යන හැටි දැක්කාම සසර කළ කිරෙනවා. ඒ වගේම තමයි පුත්තලම බස් හවසට බ්ලොක් එක වෙලාවට මහබාගේ හරියට යනකන් ඇතුලෙ යන උන් පුදුම දුකක විදින්නේ. ඒ වගේ තමා මාතර බස් ගාල්ල පැන්නාම විදලා යන්නේ. පාර ලෙසටම තියනවා. වාහනත් අඩුයි නේ.

Get well soon chamika !!!