Chamikawp Get Well Soon

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ගිය 176 බස් එච්චර හයියෙන් ගියේ නෑනෙ බන්..:eek:
    හැමදාම ඉස්කෝලෙ ඉවරවෙලා නුගේගොඩ ක්ලාස් යන්න 176 ගත්තම ඒක පරක්කුයි...:dull::dull::dull:

    :lol::lol::lol:
    එහෙනම් ඒක වෙන මොකක් හරි වෙන්න ඇති. බ්ලොක් එකේ කොහොමත් වේගෙන් යන්න බෑනේ බස් වලට.
    :lol::lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :lol::lol::lol:
    එහෙනම් ඒක වෙන මොකක් හරි වෙන්න ඇති. බ්ලොක් එකේ කොහොමත් වේගෙන් යන්න බෑනේ බස් වලට.
    :lol::lol::lol:
    ඔව්..ඔව්..බ්ලොකක්නං තිබ්බා තමා මට මතක හැටියට..:nerd:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඉස්සරහ පේන පින්තූරෙ බලන්න. ඇතුලෙ හිටිය අය ගැස්සීමෙන් එහෙ මෙහෙ වැදිලා තමා තුවාල වෙලා තියෙන්නේ. කොහොම වේගෙකින් යන්න ඇතිද එහෙම ගැස්සෙන්න.

    හෆ්ෆා...ඔව් නෙ...එයාගෙ දණහිසත් කොහේහරි වදින්න ඇති...:(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගාල්ල,මාතර,කතරගම,‍ හොරණ, කළවාන බස්කාරයො ඔක්කොම එක බෝට්ටුවේ...:baffled:
    පුත්තලම-ත්‍රිකුණාමලය බස් එක තමයි පිස්සු හැදෙන්නෙ...ඒ පාරත් පට්ට පටුයි..විශේෂයෙන්ම තබ්බෝව ඒරියා එකේ..පාරෙ අම්බානට වලවල්...ඒත් මුන් අද්දනවනෙ ආතබූත කඩාගෙන...:eek:

    දවල් බ්ලොක් එක වෙලාවට ගාල්ලා මාතර බස් කොළඹ ඉඳන් පානදුරේට යන හැටි දැක්කාම සසර කළ කිරෙනවා. ඒ වගේම තමයි පුත්තලම බස් හවසට බ්ලොක් එක වෙලාවට මහබාගේ හරියට යනකන් ඇතුලෙ යන උන් පුදුම දුකක විදින්නේ. ඒ වගේ තමා මාතර බස් ගාල්ල පැන්නාම විදලා යන්නේ. පාර ලෙසටම තියනවා. වාහනත් අඩුයි නේ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    දවල් බ්ලොක් එක වෙලාවට ගාල්ලා මාතර බස් කොළඹ ඉඳන් පානදුරේට යන හැටි දැක්කාම සසර කළ කිරෙනවා. ඒ වගේම තමයි පුත්තලම බස් හවසට බ්ලොක් එක වෙලාවට මහබාගේ හරියට යනකන් ඇතුලෙ යන උන් පුදුම දුකක විදින්නේ. ඒ වගේ තමා මාතර බස් ගාල්ල පැන්නාම විදලා යන්නේ. පාර ලෙසටම තියනවා. වාහනත් අඩුයි නේ.
    :yes::yes:

    ලංකාවෙ ඔය පාරවල් හුගක් වේගෙන් යන්න සුදුසු මදි...දක්ෂිණ ලංකා එක හැදුවම ඔය තත්ත්වෙ ටිකක් වෙනස් වෙයි...:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    denui danne ... mama ude chamika ge film thread ekakatath comments demma :( Get well soon chamika !!!