ow ban hena hodai
adath udeth wish kara ban
ada da meka wela thiyenne![]()
හුගක් පරිස්සං වෙන්න ඕනි බස්වල යනකොට...මුන් ලොවෙත් නැතිවෙන්න හයියෙන් යනවනෙ...![]()

![]()
කෝ මචං........බස් එකට වැඩි හානියක් නෑනෙ...![]()
mathara bus gana katha karala wadak na ban
un yanakota man nam van eka ayinkata karagannawa unta yanna deela![]()

ගාල්ල,මාතර,කතරගම, හොරණ, කළවාන බස්කාරයො ඔක්කොම එක බෝට්ටුවේ...
පුත්තලම-ත්රිකුණාමලය බස් එක තමයි පිස්සු හැදෙන්නෙ...ඒ පාරත් පට්ට පටුයි..විශේෂයෙන්ම තබ්බෝව ඒරියා එකේ..පාරෙ අම්බානට වලවල්...ඒත් මුන් අද්දනවනෙ ආතබූත කඩාගෙන...![]()

mathara bus gana katha karala wadak na ban
un yanakota man nam van eka ayinkata karagannawa unta yanna deela![]()

ඇයි බං 176![]()