මනමාලයා…….

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මෙය උපුටගනිමකි.... රේප් දෙන්න එපා....!!!




    මේ story එක වෙන site එකක දැක්කේ... පට්ට නිසා දැම්ම.... :)



    ඔන්න ඉතින් අපේ එක යාළුවෙක් බලෙන් අමාරුවෙ වැටෙන්න( ඒ කියන්නේ කසාද බදින්න) ඉස්සෙල්ලා දවසේ රෑ අපි සෙට් එකට බැචුල පාර්ටි එකක් දුන්නා…

    ඔන්න දැන් ඉතින් මනමාලයත් දුකට ගහනවා (ගහනවා කිව්වොත් වැරදී මූ නානවා) පිලිවෙළට…..අන්තිමට බැලුවාම වැඩියෙන්ම බීලා තියෙන්නේ පාටිය දීපු එකා (ඌම ගෙනත් ඌම බීලා)

    දැන් මූගේ පොරි හැලිලා කන සාක්කුවේ…. බැරි බැරි ගාතේ මූව කොහොම හරි දාගත්තා කාර් එකට……මූ දැන් පෙරේතයා වගේ නිදි…… දැන් මුගේ ගේ ගාවට ඇවිත් මූට කූද්දනවා කූද්දනවා නෝ ආන්සර්….වතුර ගහනවා, කනට කරලා හූ කියනවා නෝ ආන්සර්….. මාර කෙළිය… සෙට් එකටම තරු පෙනිලා ….හෙට මුගේ වෙඩින් එක …….

    එකෙක් කිව්වා මෙතන ඉඳන් මොනවත් කරන්න බෑනේ මූව අරන් කොහෙට හරි ගිහින් අයිස් ක්‍රීම් එකක්වත් කවලා අරන් එමු කාර් දොර වහපන් යන්න කියලා….

    එළියේ හිටපු එකා දඩාස් ගාලා දොර වැහුවා විතරයි අරූ නැගිට්ටා කුණුහබ්බ ලෝකයක් කියාගෙන….. අපි දොර වහපු එකාගෙන් ඇහුවා කොහොමද බන් අරූව නැගිට්ටුවේ කියලා…. ඌ දන්නෙත් නෑ……. මනමාලයාගෙන් ඇහුවා මොකද උනේ කියලා…..

    මූ අර දොර වහපු එකාගේ පරම්පරා හතක් මතක් කරලා කියපි “මූ මගේ අත දොරට තියලා වැහුවේ “කියලා

    හොඳම සීන් එක පහුවෙනිදා වෙඩින් එකේදි මනමාලයාට සුභ පතන්න අතට අත දෙන පාරක් ගානේ අර දොර වහපු එකාගේ අම්මට හචින් යනවලු…….


    Source...!!!!




     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාර සීන් එකක් නේ..
    ඇති යාන්තම් අර මිනිහාගේ අත විතරක් අහු වුනේ..
    වෙන මොනවාත් අහුවෙන්නේ නැතිව..
    :lol:

    උඹේ නැති වුනත්.. රෙප් දෙන්න මට හිතුනා..
    රෙප්
    6+
     
    • Like
    Reactions: dagayaa

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මාර සීන් එකක් නේ..
    ඇති යාන්තම් අර මිනිහාගේ අත විතරක් අහු වුනේ..
    වෙන මොනවාත් අහුවෙන්නේ නැතිව..
    :lol:

    උඹේ නැති වුනත්.. රෙප් දෙන්න මට හිතුනා..
    රෙප්
    6+

    මම මේක දැම්මේ පොඩි ආදර්ශයක් වශයෙන්... ගොඩක් අය කරන්න copy වැඩේ නිසා එළකිරි site එක ගැන වැරදි විදියට සමහර අය හිතන්නනේ... ඉතින් මම වගේ ලොකුවට source එක දාල copy කරපු පොස්ට් එකක් දාන්න.... :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම මේක දැම්මේ පොඩි ආදර්ශයක් වශයෙන්... ගොඩක් අය කරන්න copy වැඩේ නිසා එළකිරි site එක ගැන වැරදි විදියට සමහර අය හිතන්නනේ... ඉතින් මම වගේ ලොකුවට source එක දාල copy කරපු පොස්ට් එකක් දාන්න.... :)

    අපිට නම් කොපිය අල්ලන්නේ නෑ මචන්.
    ඒත් ඉතින්..

    උඹේ ඕය හොද ගතියට තමයි.. මම රෙප් දුන්නේ..
    තමාගේ වගේ දැම්මේ නැති හින්දා..
    :D