JK's Birth Day Party

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    image.php


    හැමෝම දන්නවා නේ අපේ රාහු අපල කාරයා.
    ආදිත්‍ය කොලුවා.පසු ගිය සතියේ යාන්තම 20 වෙනි වසරට පා තැබුවා. (සෑහෙන ගේමක් දීලා තමා ඒකත් කරේ)


    ලාවට මඩ පාරක් ගහලා ගිගාරයා ත්‍රෙඩ් එකක් එහෙම පෝස්ට් කලා කට්ටියට මතක ඇති. ඔන්න ඉතින් අපේ වදෙන් පොරෙන් බේරෙන්න බැරිව මූ අපිව එක්කගෙන ගියා පාර්ටි එකක දෙන්න ඊයේ හවස (ඉරිදා).
    පාර්ටි එකට JK එක්ක සැට් උනේ අපේ Traveler Team එකේ,
    Bolt
    Chamikawp
    Dilum_BC
    stharanga2005
    සහ මේ මම. :P
    හැමදාම වගේ ප්ලේස් එක තේරුවේ මම. ස්ථානය පිටකොටුවේ Elite Indian Resturant එක. වෙනදා වගේ දුර කතර ගෙවාගෙන චාමිකත් ආවා කොළඹට ජේ.කේ. ගේ උපන්දිනය සමරන්න.
    චාමිකට ඒ දුර ගෙවාගෙන කොළඹ ආපු එක ගැන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනා. (ආපු එකේ පාඩුවක් නම් උනේ නෑ කියලා මට විශ්වාසයි.)


    මෙන්න මෙහෙමයි අපේ අය කෑවෙ බීවෙ.

    162696_134428733285901_100001563261148_253220_305521_n.jpg


    167720_134428779952563_100001563261148_253221_3405783_n.jpg


    167694_134428876619220_100001563261148_253223_4689838_n.jpg


    167643_134428916619216_100001563261148_253225_819832_n.jpg



    ඩොල්පින්. (අළුත් කෑමක්) :lol:
    165575_134429273285847_100001563261148_253235_1278551_n.jpg


    162738_134429219952519_100001563261148_253234_4318989_n.jpg


    167374_134428819952559_100001563261148_253222_4692844_n.jpg


    163887_134429166619191_100001563261148_253232_4500222_n.jpg


    කා බෑ.
    166434_134429083285866_100001563261148_253230_7590057_n.jpg



    164515_134428983285876_100001563261148_253228_8360872_n.jpg


    163116_134429203285854_100001563261148_253233_2956120_n.jpg


    යාන්තම් කාලා ඉවරයි. :rofl:
    167370_134429483285826_100001563261148_253241_5682539_n.jpg


    164727_134429323285842_100001563261148_253236_496069_n.jpg


    Next Round
    අතුරුපස. :P
    ගොඩක් අය අතුරුපස කාගන්නට බැරි වෙන තරමට කාලා හිටියේ. ඒත් කිහිප දෙනෙක් විතරක්.......:dull:

    169013_134429533285821_100001563261148_253242_3969888_n.jpg


    33806_134429576619150_100001563261148_253243_7292294_n.jpg


    වෙච්ච රසබර කතා, මඩ එහෙම කියන්න පාර්ටි එකට සහභාගී වෙච්ච අයට ආරාධනා.

    :rofl::rofl::rofl:

    ප.ලි.
    පාර්ටි එකට සහභාගී වීමට නොහැකි වෙච්ච අපේ සහෝදර JAASBandara ත් NIC වත් කණගාටුවෙන් උනත් මතක් කරන්නට ඕනා.
    ඒ වගේම එනවා කියලා පොලු තියපු දෙන්නෙක් නිටියා. උන් දෙන්නා වත් &^%$#@(! මතක් කරන්නට ඕනා.


     
    Last edited:

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ආච්චිට හාල් ගරන්න තනියෙන් පාටි දාල ඒ මදිවට ෆොටෝසුත් දාල.. :dull:
    බයි දවේ අයියා ට්‍රැවලර් ටී එක පට්ටා... කලර් එක තමා හරි නැත්තෙ.. :rofl: :P
     
    • Like
    Reactions: chint

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආච්චිට හාල් ගරන්න තනියෙන් පාටි දාල ඒ මදිවට ෆොටෝසුත් දාල.. :dull:
    බයි දවේ අයියා ට්‍රැවලර් ටී එක පට්ටා... කලර් එක තමා හරි නැත්තෙ.. :rofl: :P

    අම්මට හුඩු. මෙන්න මල පැනලා.
    :P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ආච්චිට හාල් ගරන්න තනියෙන් පාටි දාල ඒ මදිවට ෆොටෝසුත් දාල.. :dull:
    බයි දවේ අයියා ට්‍රැවලර් ටී එක පට්ටා... කලර් එක තමා හරි නැත්තෙ.. :rofl: :P

    ow appa mun kawa madiwata magula photos danawath ekka :(
    mu me muge pakshe pata dala thiyenne :P
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අම්මට හුඩු. මෙන්න මල පැනලා.
    :P
    ඔව් සිරාවට.. ආවදෙන්කෝ අදී මල්ලි..:dull:
    ow appa mun kawa madiwata magula photos danawath ekka :(
    mu me muge pakshe pata dala thiyenne :P
    :frown::frown:ශික් කතා කරල වැඩක් නෑ.. මන් නම් පෝස්ට් දිහා විතරයි බලන්නේ:dull:
    අපෝ චා චා.. බ්ලූ කලර් වගේ නම් එල.. (මගෙ පක්ශෙ පාට නෙවේ හොදේ ) ::P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔව් සිරාවට.. ආවදෙන්කෝ අදී මල්ලි..:dull::frown::frown:ශික් කතා කරල වැඩක් නෑ.. මන් නම් පෝස්ට් දිහා විතරයි බලන්නේ:dull:
    අපෝ චා චා.. බ්ලූ කලර් වගේ නම් එල.. (මගෙ පක්ශෙ පාට නෙවේ හොදේ ) ::P

    wadak na appa mun
    mha kalakanni..ochchara yaluwo wela apita party kiyanne na :dull: :(
    hadi gawila palayan :frown: