හැමෝම දන්නවා නේ අපේ රාහු අපල කාරයා.
ආදිත්‍ය කොලුවා.පසු ගිය සතියේ යාන්තම 20 වෙනි වසරට පා තැබුවා. (සෑහෙන ගේමක් දීලා තමා ඒකත් කරේ)
ලාවට මඩ පාරක් ගහලා ගිගාරයා ත්‍රෙඩ් එකක් එහෙම පෝස්ට් කලා කට්ටියට මතක ඇති. ඔන්න ඉතින් අපේ වදෙන් පොරෙන් බේරෙන්න බැරිව මූ අපිව එක්කගෙන ගියා පාර්ටි එකක දෙන්න ඊයේ හවස (ඉරිදා).
පාර්ටි එකට JK එක්ක සැට් උනේ අපේ Traveler Team එකේ,
Bolt
Chamikawp
Dilum_BC
stharanga2005
සහ මේ මම.

හැමදාම වගේ ප්ලේස් එක තේරුවේ මම. ස්ථානය පිටකොටුවේ Elite Indian Resturant එක. වෙනදා වගේ දුර කතර ගෙවාගෙන චාමිකත් ආවා කොළඹට ජේ.කේ. ගේ උපන්දිනය සමරන්න.
චාමිකට ඒ දුර ගෙවාගෙන කොළඹ ආපු එක ගැන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනා. (ආපු එකේ පාඩුවක් නම් උනේ නෑ කියලා මට විශ්වාසයි.)
මෙන්න මෙහෙමයි අපේ අය කෑවෙ බීවෙ.
ඩොල්පින්. (අළුත් කෑමක්)

කා බෑ.
යාන්තම් කාලා ඉවරයි.

Next Round
අතුරුපස.

ගොඩක් අය අතුරුපස කාගන්නට බැරි වෙන තරමට කාලා හිටියේ. ඒත් කිහිප දෙනෙක් විතරක්.......

වෙච්ච රසබර කතා, මඩ එහෙම කියන්න පාර්ටි එකට සහභාගී වෙච්ච අයට ආරාධනා.



ප.ලි.
පාර්ටි එකට සහභාගී වීමට නොහැකි වෙච්ච අපේ සහෝදර JAASBandara ත් NIC වත් කණගාටුවෙන් උනත් මතක් කරන්නට ඕනා.
ඒ වගේම එනවා කියලා පොලු තියපු දෙන්නෙක් නිටියා. උන් දෙන්නා වත් &^%$#@(! මතක් කරන්නට ඕනා.
පාර්ටි එකට සහභාගී වීමට නොහැකි වෙච්ච අපේ සහෝදර JAASBandara ත් NIC වත් කණගාටුවෙන් උනත් මතක් කරන්නට ඕනා.
ඒ වගේම එනවා කියලා පොලු තියපු දෙන්නෙක් නිටියා. උන් දෙන්නා වත් &^%$#@(! මතක් කරන්නට ඕනා.
Last edited:






