ඊයේ මට ගින්දර වගේ භාණ්ඩයක් හම්බ උනා...
පෙට්ටිය නම් කඩල...

පෙට්ටිය ඇතුලෙ මේක තමයි තිබ්බෙ...
වයර් ටික එහෙම අමුනල ගමුකො බලන්ඩ...
වැඩෙ හරි...
මල කෙළියයි...

මේකෙ මුර පදේ වැඩ කොරන්නෙ නෑනෙ...



RESET කොරොල ගමු බලන්ඩ...
දැන් නම් වැඩෙ හරි...
ගින්දර වගෙ දැන් වැඩ කරන්නේ




ඔන්න ඕකයි භාණ්ඩේ....
















පෙට්ටිය නම් කඩල...


පෙට්ටිය ඇතුලෙ මේක තමයි තිබ්බෙ...
වයර් ටික එහෙම අමුනල ගමුකො බලන්ඩ...

වැඩෙ හරි...
මල කෙළියයි...


මේකෙ මුර පදේ වැඩ කොරන්නෙ නෑනෙ...




RESET කොරොල ගමු බලන්ඩ...
දැන් නම් වැඩෙ හරි...
ගින්දර වගෙ දැන් වැඩ කරන්නේ




ඔන්න ඕකයි භාණ්ඩේ....
















,, ebay da, cost eka kohomada 

