අද ඉතින් නිවාඩු දවසනෙ ඒ නිසා කට්ටියම මාගම්පුර වරාය(හම්බන්තොට ) පැත්තෙ රවුමක් එක්කන් යන්න හිතුනා
මිට කලින් මාගම්පුර වරායෙ පින්තුර කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයකින් පල වෙලා තිබ්බෙ නැ (exclusive harida
)
වරායට එන සියලු යාත්‍රා ඇතුල්විය යුත්තෙ මෙතනින් (Port entrance)
[/IMG]
[/IMG]
මේ පින්තුරෙන් පෙන්නේ වරායට යාත්‍රාවක් ඇතුල් උනහයින් පස්සෙ වරාය පිවිසීම් මාර්ගය පෙන විදිය
මේ පෙන්නේ වරායට ඇතුල් වෙච්ච යාත්‍රාව berth එද්දී වරයෙ jetty පෙන විදියයි
ඔන්න දැන් අපි වරයට නැව පරියන්තගතකරා(berth) , මේ පෙන්නේ වරයෙ ඉදිරි අදියර වලදී සංවර්දනය kirima sadaha නියමිත භුමිය
අපි දැන් නැවේ ඉදන් වරාය පරියන්තයට ගොඩබැස්සා කොහොමද වරාය පරියන්තයේ දිග
මේ පේන්නෙ වරාය පරියන්තයේ සවි කරලා තියෙන bollards
දැන් අපි රවුමක් දල බලමු වරාය ඇතුලේ තව මොනවද තියෙන්නෙ කියලා
මේ තියෙන්නෙ මාගම්පුර වරයෙ සන්කෙතමත් කරන රුවල් නැව , මේ පින්තුරේ ඇතින් පේනවා ඇති මිනිස්සු වගයක් හිටන් ඉන්නවා එතනින් එහාට සාමාන්‍ය ජනතාවට ඇතුල්වීම තහනම් මොකද තාම වරාය ඉධිකිරීම් කටයුතු සිදුකරන නිසා
වරාය භුමියේ ඉදිකරමින් යන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලන ගොඩනැගිලි සංකීරණයක්
ඉදිරි 3-4 අදියර වලදී jetty සැදීම සදහා වෙන්කර භුමිය
ඔය ඇතින් පෙන්නෙ මාගම්පුර වරයෙ දියකඩනය (port breakwater)
වරයෙ තව පින්තුර නම් ගොඩක් තියෙනවා ඒවා පස්සෙ එලියට දන්නම්
මිට කලින් මාගම්පුර වරායෙ පින්තුර කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයකින් පල වෙලා තිබ්බෙ නැ (exclusive harida
)වරායට එන සියලු යාත්‍රා ඇතුල්විය යුත්තෙ මෙතනින් (Port entrance)
මේ පින්තුරෙන් පෙන්නේ වරායට යාත්‍රාවක් ඇතුල් උනහයින් පස්සෙ වරාය පිවිසීම් මාර්ගය පෙන විදිය
මේ පෙන්නේ වරායට ඇතුල් වෙච්ච යාත්‍රාව berth එද්දී වරයෙ jetty පෙන විදියයි
ඔන්න දැන් අපි වරයට නැව පරියන්තගතකරා(berth) , මේ පෙන්නේ වරයෙ ඉදිරි අදියර වලදී සංවර්දනය kirima sadaha නියමිත භුමිය
අපි දැන් නැවේ ඉදන් වරාය පරියන්තයට ගොඩබැස්සා කොහොමද වරාය පරියන්තයේ දිග
මේ පේන්නෙ වරාය පරියන්තයේ සවි කරලා තියෙන bollards
දැන් අපි රවුමක් දල බලමු වරාය ඇතුලේ තව මොනවද තියෙන්නෙ කියලා

මේ තියෙන්නෙ මාගම්පුර වරයෙ සන්කෙතමත් කරන රුවල් නැව , මේ පින්තුරේ ඇතින් පේනවා ඇති මිනිස්සු වගයක් හිටන් ඉන්නවා එතනින් එහාට සාමාන්‍ය ජනතාවට ඇතුල්වීම තහනම් මොකද තාම වරාය ඉධිකිරීම් කටයුතු සිදුකරන නිසා
වරාය භුමියේ ඉදිකරමින් යන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලන ගොඩනැගිලි සංකීරණයක්
ඉදිරි 3-4 අදියර වලදී jetty සැදීම සදහා වෙන්කර භුමිය
ඔය ඇතින් පෙන්නෙ මාගම්පුර වරයෙ දියකඩනය (port breakwater)
වරයෙ තව පින්තුර නම් ගොඩක් තියෙනවා ඒවා පස්සෙ එලියට දන්නම්

Last edited:
... හැබැයි නැව් එන්නෙ නෑ කියන්නෙ ඇත්තද ?
... ඉතිරි පින්තූර ටිකත් දාමු 

.. තව ගොඩක් වැඩ ඉවර වෙන්න තියෙනවා නේද ? උඹ චයිනා හාබර් එකේ වැඩ නිසා දවසක සෙට් වෙමු