මාගම්පුර වරාය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    අද ඉතින් නිවාඩු දවසනෙ ඒ නිසා කට්ටියම මාගම්පුර වරාය(හම්බන්තොට ) පැත්තෙ රවුමක් එක්කන් යන්න හිතුනා

    මිට කලින් මාගම්පුර වරායෙ පින්තුර කිසිදු මුද්‍රිත හෝ විද්යුත් මාධ්‍යයකින් පල වෙලා තිබ්බෙ නැ (exclusive harida:P)

    වරායට එන සියලු යාත්‍රා ඇතුල්විය යුත්තෙ මෙතනින් (Port entrance)
    tams8l.jpg
    [/IMG]
    23su9ol.jpg
    [/IMG]

    මේ පින්තුරෙන් පෙන්නේ වරායට යාත්‍රාවක් ඇතුල් උනහයින් පස්සෙ වරාය පිවිසීම් මාර්ගය පෙන විදිය
    21mhw9i.jpg


    මේ පෙන්නේ වරායට ඇතුල් වෙච්ච යාත්‍රාව berth එද්දී වරයෙ jetty පෙන විදියයි
    v5aem0.jpg


    ඔන්න දැන් අපි වරයට නැව පරියන්තගතකරා(berth) , මේ පෙන්නේ වරයෙ ඉදිරි අදියර වලදී සංවර්දනය kirima sadaha නියමිත භුමිය
    s4vw5d.jpg


    අපි දැන් නැවේ ඉදන් වරාය පරියන්තයට ගොඩබැස්සා කොහොමද වරාය පරියන්තයේ දිග
    2lxh560.jpg


    මේ පේන්නෙ වරාය පරියන්තයේ සවි කරලා තියෙන bollards
    23lip7q.jpg

    e7nrdu.jpg


    දැන් අපි රවුමක් දල බලමු වරාය ඇතුලේ තව මොනවද තියෙන්නෙ කියලා:baffled:
    මේ තියෙන්නෙ මාගම්පුර වරයෙ සන්කෙතමත් කරන රුවල් නැව , මේ පින්තුරේ ඇතින් පේනවා ඇති මිනිස්සු වගයක් හිටන් ඉන්නවා එතනින් එහාට සාමාන්‍ය ජනතාවට ඇතුල්වීම තහනම් මොකද තාම වරාය ඉධිකිරීම් කටයුතු සිදුකරන නිසා
    18huki.jpg


    වරාය භුමියේ ඉදිකරමින් යන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලන ගොඩනැගිලි සංකීරණයක්
    1hf6ac.jpg

    v5aem0.jpg


    ඉදිරි 3-4 අදියර වලදී jetty සැදීම සදහා වෙන්කර භුමිය
    dqir6a.jpg


    ඔය ඇතින් පෙන්නෙ මාගම්පුර වරයෙ දියකඩනය (port breakwater)
    mv0rqe.jpg


    වරයෙ තව පින්තුර නම් ගොඩක් තියෙනවා ඒවා පස්සෙ එලියට දන්නම්:P


     
    Last edited:

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,345
    4,654
    113
    නොපෙනෙන මානයේ
    පට්ට පට්ට ... කට්ටිය බැන්නට මොකද හොදට හදල තියෙනව නේද :) ... හැබැයි නැව් එන්නෙ නෑ කියන්නෙ ඇත්තද ? :nerd: ... ඉතිරි පින්තූර ටිකත් දාමු :P
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රජතුමා ලොකුවට උත්සවයක් තිබ්බට මේක තාම හදනවානෙ...
    හදලා ඉවරවුනාම තව උත්සවයක් තියයි..:eek::eek::eek:

    නියම පිංතූර ටික...මොනාවුනත්..:):)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියන්න දෙයක් නෑ මචං. උඹ එක්ක සෙට් වෙන්න බලන් ඉන්නේ මම කියපු දවස් වල.
    I will let you know.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    නෑව් අවෙ නෑති උනාට කමක් නෑහෑ .... ඕක හදලා ඉවර උනාම මම හරි නෑවක් අරන් එන්නම්කො ..... නියමයි...තව pic දාන්ටකො..........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆට්ට පින්තූර ටික මචෝ :yes: .. තව ගොඩක් වැඩ ඉවර වෙන්න තියෙනවා නේද ? උඹ චයිනා හාබර් එකේ වැඩ නිසා දවසක සෙට් වෙමු :P ...අනිවා අපිවත් අරන් පලයන් හොඳේ ? :D රෙප් ++++