ලාබෙට Android

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    androidwallpaper51024x7.jpg


    ඔයාල දන්නවනේ අද ලෝකයේ වේගයෙන් දියුණු වෙන මොබයිල් ඔ.ස්. එක තමයි Android..:rolleyes:
    ඒත් Android o.s. සහිත මොබයිල් හරි ගනන්:(:(
    (35000හෙන් එහා වගේ..)
    ඒත් සුබ ආරන්චියක් තියනවා Android පාවිච්චි කරන්න කැමත්තෙන් ඉන්න අයට..:):)
    අලුතින් Android phone එකක් තියනවා අඩු ගානකට..
    එකේ නම තමයි Micromax A60.:):cool:


    micromaxa60thumb.png


    මෙකේ run වෙන්නේ Android v2.1:)
    මෙකේ 600MHz CPU එකක් තියනවා
    තවද මේකේ features බැලුවොත්..
    :)150MB Internal memory
    Expandable memory up to 32GB
    Band : GSM 900/1800MHz – HSDPA 900/2100MHz
    Weight : 105gms
    Dimensions : 106.8×59.2x14mm
    2.8-inch 62K TFT resistive touchscreen with 320×240 pixel resolution
    Gravity Sensor
    Accelerator Sensor
    WiFi and Bluetooth
    miniUSB
    FM Radio
    Battery Type : 1280 mAh Li-ion Battery
    Talk Time : Up to 4 hours
    Standby Time : Up to 10 days:):)

    මේ phone එක දැනට 15000 වගේ ගානකට ගන්න පුලුවනි අපේ රටෙන්.. ;).
    U.S. වලින් ගන්නවනම් USD $154 වගේ වෙනවා.ඉන්දියාවෙනම් මේක ඉන්දියානු රුපියල් 6999යි. :):)
    මගෙනම් අදහස Android o.s.එකක් තියන නිසා මේක මේ ගානට පාඩුවක් නැ කියලයි..:)

    පින්තුර වගේකුත් තියනවා බලන්නකො.:cool::cool:


    micromaxa60.gif


    micromaxa60129426529982.jpg


    micromaxa601.jpg


    5223998641a9d6450cb0.jpg


    කොහොමද එල බාන්ඩේ නෙද?

    ඔන්න විඩියො එකකුත් තියනවා..



    කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..:):)

    වැඩි විස්තර සදහා,
    http://www.gsmarena.com/micromax_a60-3678.php
     
    Last edited: