අපිට තෝරගන්න වෙලාතියෙන්න නරක දේශපාලන පක්ශ අතරින් හොඳම එක. එහෙම නැතුව අපේ රටේ 100% දේශපාලන සදාචාරයක් බලපොරොත්තු වෙන්න පුලුවන් කමක් නැහැ.
අපේ රටේ චන්දේ දිනන්න නම් සිංහල බෞද්ධ පදනමක් තියෙන පක්ශයක් වෙන්න ඔනේ , නැත්නම් සුලුජාතිය පක්ශ වලට කප්පම් දෙන්න පුලුවන් පක්ශයක් වෙන්න ඔනේ.
එහෙම නැතුව සර්ව සාධාරණ ප්රතිපත්ති වලට චන්ද දිනන්න බැහැ. ඒව බහුතරයට තේරෙන්නෙත් නැහැ. සමච්චලයට ලක්වීම පමනයි සිදුවන්නේ.

.ගිහින් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන්.

බෑ නේද?